SLT 4G Awulda

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    හැම එකටම ස්පීඩ් අඩු උනත් අඩු ping එකක් එනව මට ස්පීඩ් max තිනවා එත් ping වැඩි :(

    mageth ehema thama ban :( 4G redda :angry: disconnect wenwath ekka :sorry:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    :dull: කතා කරලා වැඩක් නෑ..... සර්විස් එක අන්තිමයි...... මම ගෙදර නෙට් කනෙක්ෂන් එක අයින් කරගන්න ඕනා කිව්වහම ෆෝම් එකක් දුන්නා ෆිල් කරලා දෙන්න කියලා...... ඒකේ ඈයි කනෙක්ෂන් එක අයින් කරගන්නේ කියලා අහපු කෑල්ලේ මට ලියන්න ඉඩත් මදි උනා......!! :lol:

    math ayin karanna hithan inne ban redda signal katu ekai thiyenne.. maha lokuwata signal check karala hayi kara :angry:

    5-6 parak complain kara 1.5 months wenawa thama balannawath awe naa. :angry: :angry:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    අඩෝ යක්කල ටවර් එක තියෙන්නේ මීටර් 100 අපේ දිහාට ඊයේ ආවා උන් එක කණුවක් නෑනේ බන් :sorry:

    පුක හාපාගෙන මැරෙන්න හිතුනා බොල​

    ඒක සැබැයි සැබැයි.......මං වගේ ඩයලොග් එකක් ගනින්
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    අඩෝ යක්කල ටවර් එක තියෙන්නේ මීටර් 100 අපේ දිහාට ඊයේ ආවා උන් එක කණුවක් නෑනේ බන් :sorry:

    පුක හාපාගෙන මැරෙන්න හිතුනා බොල​

    යක්කල 4G අවුල අද හදල , ඊයෙ දීගෙන ගියා, මොබිටෙල් එකෙන් අප් කරල තියෙන්නෙ.

    4851145853.png
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    anee manda ubala 4G aragena kohoma use karanwawda kiyala
    me bohoma amaruwen 40GB raka gannawa speedlimiters hitan daala
    mun me 4G kathaa karanawa

    4G maha loku speed ekak naa ban 4mbps thama :rofl:
    ekath naa signal adu nam mage connection eka drop wenawa unta call karama kiyanawa sgnal strength eka madi lu :angry: :angry:

    ganna epa 4G damma wedak naa service hari naa signal hari naa :sorry:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    4G maha loku speed ekak naa ban 4mbps thama :rofl:
    ekath naa signal adu nam mage connection eka drop wenawa unta call karama kiyanawa sgnal strength eka madi lu :angry: :angry:

    ganna epa 4G damma wedak naa service hari naa signal hari naa :sorry:

    Mata nam signal bars 3-4 thama karakene :p habai 8MBps wage yanwa download wena kota, sahena amaruwen pawichi karane data tika tak gala iwara wenwa :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    anee manda ubala 4G aragena kohoma use karanwawda kiyala
    me bohoma amaruwen 40GB raka gannawa speedlimiters hitan daala
    mun me 4G kathaa karanawa
    මෙහෙමයි ඕකට බලපාන්නේ මචන් සිටුවේෂන් එක
    දැන් අපේ ගෙදර ගත්තොත්
    සේරම ඉන්දියන් නාට්ටි ටික ස්ටාර්ප්ලස් චැනල් එකෙන් බලනවා යූටියුබ් එකේ
    සිංදු බලනවා ෆිල්ම් එහෙමත් බලනවා සිංහල
    ඒ සඳහා ADSL කනෙක්ෂන් එකක් තියෙනවා ඒක ටිකක් වැඩි පැකේජ් එකක්
    එතකොට 4G තියෙනවා සාමාන්‍ය එළකිරි එන්න මේල් බලන්න චැට් කරන්න ස්කයිප් කරන්න වගේ වැඩ වලට
    එහෙමයි මචං අපේ නෙට් යුස් වෙන විදිය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    4G maha loku speed ekak naa ban 4mbps thama :rofl:
    ekath naa signal adu nam mage connection eka drop wenawa unta call karama kiyanawa sgnal strength eka madi lu :angry: :angry:

    ganna epa 4G damma wedak naa service hari naa signal hari naa :sorry:

    එහෙම නම් මම දකින්නෙ නැහැ
    මම මේක අරගෙන ඇක්ටිව් කරගත්ත ඊට පස්සෙ ලොවෙත් උන්ට කතා කරල නැහැ
    අවුලක් වෙලා
    කවදාවත් මගේ ස්පීඩ් එක 50ට වඩා නම් අඩු වෙලා නැහැ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    එහෙම නම් මම දකින්නෙ නැහැ
    මම මේක අරගෙන ඇක්ටිව් කරගත්ත ඊට පස්සෙ ලොවෙත් උන්ට කතා කරල නැහැ
    අවුලක් වෙලා
    කවදාවත් මගේ ස්පීඩ් එක 50ට වඩා නම් අඩු වෙලා නැහැ

    Huawei E5172 router eka mokak hari ledak thiyanawa
    cut wenawa sarin sare,
    meka ping eka sarin sare wenas wenawa,
    Antenna ekak dagattoth 80 Mbps walata withara yai:frown:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Huawei E5172 router eka mokak hari ledak thiyanawa
    cut wenawa sarin sare,
    meka ping eka sarin sare wenas wenawa,
    Antenna ekak dagattoth 80 Mbps walata withara yai:frown:

    ඇන්ටෙනා එකක් ඉතින් කොහොමෙයි හදන්නෙ
    මටත් නිකන් පොඩි එහෙම අදහසක් ආවා ආතල් එකට
    ඇන්ටෙනා එකක් සෙට් කරල බලන්න