SLT 8mpbs users need help

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
FEB - 63,908.75 MB
MAR -
72,220.58 MB
APR -
35,635.39 MB
:shocked: paya 24 down karanawada ? :shocked:

th_desmayo.gif
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
gannawa ban mama 8mb eka ehenan.. kaatawath kisi prashnayak nane .. limit eka witharane aula
oya limit case eka thamai main lokuma case eka. 25GB ta wage 2 3 times monthly mama use karanawa. Ithin limited ganne kohomada. At least 35/40 GB thibba nam mamath gannawa :(:(
 

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    පාවිච්චි කරන සමහරුන්ගෙ නං 25 පැන්නත් speed අඩු වෙලා නෑ

    තාම කට්ටිය අඩු නිසා වෙන්න ඇති
    ඉස්සරහට කට්ටිය තව වැඩි වෙද්දි නං 25 පනින්නත් කලින් ලිමිට් කරයි ලස්සනට
    මට හිතෙනව ඔය ලිමිට් කරන්නේ නැති සින් එක මුන කරන්නේ කට්ටිය අල්ල ගන්න.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    gannawa ban mama 8mb eka ehenan.. kaatawath kisi prashnayak nane .. limit eka witharane aula

    අරන් බලල වැඩේ හරියන්නෙ නැත්නං පට ගාලා ලඩකාබෙල් එකක් ගනිං
     

    nadeesha5814

    Member
    Jun 5, 2007
    291
    0
    0
    8mbps package is superb. Mara fast. I can download 350 mb tv series in 20 mins or less. But 20GB limit eka prashnayak. Since the net is fast u will download more. So have to really control