mokadda me seen eka ?
wadak nane ban net connection ekak thiyan 10-20kb enaane manda bn ... danna hatiyata okkoma honda habai mata 25 GB nam madi ... ey nisa leda thiyagena hari 512 eka thiyan innawa mama![]()

mama mulin maru wenna haduwe ekata.. rental eka 2000+ ne
http://www.elakiri.com/forum/showthread.php?t=1409419
ov ovexchange එක තියෙන්නෙ office එකේද
මං ඉන්නෙ කළුතර ටවුන් එකෙන් කිලෝමීටර් 1 හමාරක් විතර දුරින්
කළුතර SLT branch එකක් නම් තියෙනව. නොදන්න කමට අහන්නෙ මේ![]()
4km tibbath avluk ne ganna puluvan apita be 6km 
snr 32.8
SNR Margin & Line Attenuation eka venas venava dura vedi veddi. 8mbps ganna un recomend karana gaana tienna one. netnan eka digata disconnect venavalu
snr 32.8
Attenuation (dB): 18.5
aulda ?
SNR 50ta adu venna one Attenuation 17+සල්ලි නැති එකා වගේ
PC පාවිච්චිය පැය 8 කට අඩු කරපං. ඉතුරුවෙන ලයිට් බිලෙන් නෙට් බිල ගෙවපං![]()
ekath athtah ne 
මං දන්න විදිහට 2013 පස්සෙ හැම unlimited connection එකක්ම 8 එකට ඉබේම මාරු වෙනවා
TRC ******* පුතාලා දැනටමත් කචල් දාලා තියෙන්නෙ
(* depends on viewer's mentality)

FEB - 63,908.75 MB
MAR - 72,220.58 MB
APR - 35,635.39 MB
හොඳ වැඩේ තොට..
ඔහොම බානකොට ලිඳට නෙවෙයි,
මරියානා අගාධෙට දාන්න ඕන.
මම නම් කියන්නේ මාරු වෙන්න එපා මචන්.
උඹට මාරු වුනාම ආයෙ ඔය unlimited එකක් ගන්න ලැබෙන්නෙ නෑ ජීවිතේටම
ඒත් මාරු නොවී හිතල බලපන්.
ඔය 25GB මාසෙකට බාන උන් එක්ක මාව compare කලොත් උන් අවුරුදු 1.5ක 2ක වගේ බාන ඒවා මම සමහරදාට එක මාසෙන් බානව.
උඹත් බාපු ඒවගෙන් හිතාගත්තෑකි නෙ 25GB ඒවාගෙන් කොහොම කරන්නද කියලා.
මාසෙක ඒවා බාගන්න මාස 2ක් වත් යනවා 25GB පැකේජ් වලින්.
උඹම හිතලා තීරණයක් ගනින්. කොච්චර slow ද කියලා මම දන්නෙ නෑ නෙ, ඒකයි.. 

1600+ wage man hithanneWhat is the total monthly fee for this 8Mbps package?. Although, SLT site states it as 1490, I saw somewhere here that with tax & all around 1800.
![]()
හොඳ වැඩේ තොට..
ඔහොම බානකොට ලිඳට නෙවෙයි,
මරියානා අගාධෙට දාන්න ඕන.
![]()
![]()
මම නම් කියන්නේ මාරු වෙන්න එපා මචන්.
උඹට මාරු වුනාම ආයෙ ඔය unlimited එකක් ගන්න ලැබෙන්නෙ නෑ ජීවිතේටම
rolleyes: දැන් තත්ත්වය අනුව).
ඒත් මාරු නොවී හිතල බලපන්.
ඔය 25GB මාසෙකට බාන උන් එක්ක මාව compare කලොත් උන් අවුරුදු 1.5ක 2ක වගේ බාන ඒවා මම සමහරදාට එක මාසෙන් බානව.
උඹත් බාපු ඒවගෙන් හිතාගත්තෑකි නෙ 25GB ඒවාගෙන් කොහොම කරන්නද කියලා.
මාසෙක ඒවා බාගන්න මාස 2ක් වත් යනවා 25GB පැකේජ් වලින්.
උඹම හිතලා තීරණයක් ගනින්. කොච්චර slow ද කියලා මම දන්නෙ නෑ නෙ, ඒකයි..
![]()




ow ban ekaneමම දන්න ගොඩක් එවුන් නම් 512 unlimited තියන ඉන්නව කීව මාරු වෙන්නෙ නැතිව. ඒත් තව ඉස්සරහට 512 unlimited පැකේජ් එකට මොන මගඩියක් කරයිද දන්නේ නෑ... දැන් එන්න එන්නම speed එක අඩුයි නේ...!!! SLT එක හිතාගෙන ඇති ඔක්කොම limited ලිඳට දාන්න. ඒව කොහෙද අපිත් එක්ක!![]()
![]()
![]()
