SLT 8mpbs users need help

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    FEB - 63,908.75 MB
    MAR -
    72,220.58 MB
    APR -
    35,635.39 MB

    හුටා!! උබ ඉන්ටෙර්නෙට් එකේ තියෙන ඔක්කොම Download කරන්නද යන්නෙ? :eek:
    download කරන්න විදින දුක අඩුවෙනව Web family එකේ,, :D
    හැබයි migrate උනාට පස්සෙනම් ඔය සෙල්ලම් බෑ..ඔක්කොම ලිමිටඩ්, :no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පව් පොඩි එකා අනාත වෙන්න යන්නෙ :P

    PS:- අඩෝ ලිමිට් පැන්නමත් ස්පීඩ් අඩු නොවුනොත් කියහං හොඳෙ :P
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    7.3 Mbps

    Connection eka patta !!
    Awama 6.4 uparima 7.9:P
    exchange eke indan 5km wenakam connection denna slt ekata puluwan.
    bt eyala denne 500m witara durakata tamai !!:no:
    Ea mona wunat poddak atulen kawahari allagattam shape ekak dala wade karaganna puluwan,,,,dura prashnayak naaa...:yes::yes:
    limit painawa nam tak gala call ekak deela(1243) 1 GB or higher illaganna puluwan......250 for 1GB
    Limit pannama speed down wenawa.....:no:

    Patta connection eka......:D
    ambanekata download karanna puluwan...:yes:
    asawe ba download wenawa balan innakota !!:D:D;):yes:
    :cool:
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    ada yanawa ganna :cool:

    මචන් උබ ලෝක අමාරුවක වෑටෙන්ඩයි ඔය යන්නෙ....:no:
    25GB පෑනපු ගමන් උබට සන්සාරෙ එපාවෙයි :oo:
    මගෙ සමහර යාලුවො change කරගන දෑන් නාහෙන් අඩනව,,, :baffled:

    Machan speed wedi unahama api Download karana eewa ikmanta DL karaganda puluwan wenawa.. Ee kiyanne ubee 25GB within one week iwara wenawa sure thamai... eetapasse ubata ithuru 3 weeks ma weda karanda wenne patta slow speed ekakin like 64Kb (8KB). :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :frown: මෙච්චර කීවත් මුට තේරෙන්නෙ නෑ නෙ. :dull: මාරු වෙලාම බලයි.. :P මට නම් 25GB කියන්නෙ (සමහර) දවස් 2 කටත් මදි..
     
    godabanda

    Member
    Mar 27, 2012
    114
    52
    0
    දිවියලෝකේ
    දුර වැඩි උනොත් ලයින් එක ඩිස්කනෙට් වෙනවා
    එහෙම උනොත් දවස් 10න් 25 පනිනවා
    ලිමිට් පැන්නගෙන් පස්සේ 64බිට් වෙනකම් ස්ලො වෙනවා
    අවසානයේ slt එකත් එක්ක යකා නගිනවා ඊට වඩා 2එම්බි හොදයි අන්ලිමිට්
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    Connection eka patta !!
    Awama 6.4 uparima 7.9:P
    exchange eke indan 5km wenakam connection denna slt ekata puluwan.
    bt eyala denne 500m witara durakata tamai !!:no:
    Ea mona wunat poddak atulen kawahari allagattam shape ekak dala wade karaganna puluwan,,,,dura prashnayak naaa...:yes::yes:
    limit painawa nam tak gala call ekak deela(1243) 1 GB or higher illaganna puluwan......250 for 1GB
    Limit pannama speed down wenawa.....:no:

    Patta connection eka......:D
    ambanekata download karanna puluwan...:yes:
    asawe ba download wenawa balan innakota !!:D:D;):yes:

    :cool:

    mokakda Company eka