SLT 8mpbs users need help

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Connection eka patta !!
    Awama 6.4 uparima 7.9:P
    exchange eke indan 5km wenakam connection denna slt ekata puluwan.
    bt eyala denne 500m witara durakata tamai !!:no:
    Ea mona wunat poddak atulen kawahari allagattam shape ekak dala wade karaganna puluwan,,,,dura prashnayak naaa...:yes::yes:
    limit painawa nam tak gala call ekak deela(1243) 1 GB or higher illaganna puluwan......250 for 1GB
    Limit pannama speed down wenawa.....:no:

    Patta connection eka......:D
    ambanekata download karanna puluwan...:yes:
    asawe ba download wenawa balan innakota !!:D:D;):yes:
    :cool:
    :D:D:D:D:D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :dull: :dull: ඕකට බාධා වුනේ යන්න එපා කියන්නයි යකෝ.. :rofl: :rofl: මාරු නොවී හිටපන් දැන්වත්. :lol:



    :yes: උඹේ line එකේ කොලිටි හොඳයි නම් අනිවා..
    apo na heta aniwa yanawa :rofl::rofl:
    me tika kohomada ?

    Attainable Line Rate - 8924
    Noise Margin - 33.4
    Line Attenuation - 18.5
    Output Power - -7.0
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හරි ශෝක් ගොන් වැඩක් කරගන්න තමා මේ යන්නෙ. 512 එකෙන් 60 GB විතර බාන එකාට 8 mbps හම්බවුනාම සතියක් වත් තියෙන එකක් නෑ. උඹ අරගෙන බලපන්කො මම කියන එක බොරුද කියලා. ලොවෙත් පසුතැවෙන්න තමා වෙන්නෙ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    apo na heta aniwa yanawa :rofl::rofl:
    me tika kohomada ?

    Attainable Line Rate - 8924
    Noise Margin - 33.4
    Line Attenuation - 18.5
    Output Power - -7.0

    :D ගොඩ යන්න පුළුවන්, :sorry: ඒත් ඩ්‍රොප් වෙයි සමහර විට. :confused: අප් වල විස්තර කොහොමද තියෙන්නෙ මචන්?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හරි ශෝක් ගොන් වැඩක් කරගන්න තමා මේ යන්නෙ. 512 එකෙන් 60 GB විතර බාන එකාට 8 mbps හම්බවුනාම සතියක් වත් තියෙන එකක් නෑ. උඹ අරගෙන බලපන්කො මම කියන එක බොරුද කියලා. ලොවෙත් පසුතැවෙන්න තමා වෙන්නෙ

    :rofl: :yes: :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේත් සමහර යාළුවන්ගේ 25GB පැනලා කෑලිත් නෑලූ ඒත් Downloadng..... බිල සතයක්වත් වැඩි වෙලා නෑලූ...... මොකද්ද බන් මේ හරුපේ...???? :ඊක්