SLT ADSL එන්න දවස් කීයක් යනවද ...........

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ෆොර්ම් එක පුරෝලා දුන්නාම අනික් දවසේ 7 වගේ වෙනකොට කනෙක්ශන් එක දුන්නා
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    LOL machan mama line eka aran masa dekak wenawa.
    Thama connection eka na.
    call kalama kiyanawa underground fault ekaklu :P
    ane huke SLT :P