SLT ADSL තියෙන අය උදව් කරන්න!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    SLT ADSL තියෙන අය උදව් කරන්න!

    ඩොන්ගල් ජරාව විසික් කරලා web family පැකේජ් එක ගන්න යන්නේ, මේ රවුටර් දෙකෙන් (tplink/prolink) මොකද්ද බන් හොද! උබලා ගාව තියෙන්නේ මේවද. SLT ලගේ සයිට් එකේ තිබ්බේ..
    http://www.slt.lk/e-teleshop/product-category/wifi-enabled-routers

    උබලා ගාව තියෙන රවුටර්ස් මොනවද,,, හොද එකක් කියපල්ලා පුලුවන්නම් පිටින් ගන්න :baffled:


    රවුටර් එකයි වයර් කෝඩ් එකයි අරන් පේමන්ට් එකත් ගෙවලා කොහොමද මේක කරගන්නේ..browser එකේ මොකද්ද address එකක් ගහන් ඕන නේද රවුටර් එකේ settings පේජ් එකට යන්න.. ඒකයි username & password කොහොමද එන්නේ SLT ADSL වලට ? :rolleyes:

    SLT එකේ උන්ගේ දෙමව්පියෝ මතක් කරලා බැනලා තියෙනවා ඕන තරන් දැකලා තියෙනවා එලකිරියේ.. :rofl: ඒත් මොනවා කරන්නද මේකනේ ගන්න තියෙන්නේ.. ලන්කාබේල් ගත්තොත් විකිනෙනවා මුලින් :oo:

     
    Last edited:

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    SLT lage router ekath shape ithin....habai ubata DLink ekak wage pitin ganna puluwan nan hondai...oya prolink eka nan echchara honda naha...configure karaganna eka nan echchara seen ekak naa...SLT lagen illuwama username,password dei :)
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    address bar eke 192.168.1.1 gahanna...

    danne neththam ethanin eka configure karala denawa..

    ethaninma eka hadagena enna..
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :) තෑන්ක්ස් මචන්

    SLT lage router ekath shape ithin....habai ubata DLink ekak wage pitin ganna puluwan nan hondai...oya prolink eka nan echchara honda naha...configure karaganna eka nan echchara seen ekak naa...SLT lagen illuwama username,password dei :)
    :) එලකිරි මචන්. ගොඩක් තෑන්ක්ස් ගන්න හොද රවුටර් එකක් නැද්ද බන්!

    address bar eke 192.168.1.1 gahanna...

    danne neththam ethanin eka configure karala denawa..

    ethaninma eka hadagena enna..
    :) ගොඩක් ස්තූතියි මචන්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උන්ගෙ රවුටර් එක අවුලක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ.
    දැන්ගෙ සර්විස් අවුලක් නෑ ගම්පහනම්, කෝල් කරපු ගමන් බයික් වලින් එනව.
    දවස් ගනන් ගන්නෙත් නෑ.
    රවුටර් එකේ අවුලක් නම් සද්ද නැතුව අලුත් එකක් දාලා යනව
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උන්ගෙ රවුටර් එක අවුලක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ.
    දැන්ගෙ සර්විස් අවුලක් නෑ ගම්පහනම්, කෝල් කරපු ගමන් බයික් වලින් එනව.
    දවස් ගනන් ගන්නෙත් නෑ.
    රවුටර් එකේ අවුලක් නම් සද්ද නැතුව අලුත් එකක් දාලා යනව

    වොරන්ටි කොහොමද මචන් උන්ගේ රවුටර් වලට! පිටින් ගන්නවනම් ඊට වඩා හොද එකක් අඩුවට ගන්න පුලුවන්ද! :nerd:
     
    Apr 13, 2014
    394
    17
    0
    TP-Link mama gaawa thiyeenne. dawasema daala... mulu masema daala off karanne hena gahuwoth only............. magenam thiyenne paranama package eka.... 512KBPS eka.. eka thama laaba... unlimint wagene..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෝමල් පාවිච්චියට උන්ගේ රවුටරේ අවුලක් නෑ..... මැෂින් ගොඩක් වයි ෆයි පාවිච්චි වෙනවා නම්, උන්ගේ රවුටරේ ටිකක් වැඩිපුර රත් වෙන සීන් එකක් එනවා...... එහෙම පාවිච්චි කරනවා නම්, පිටින් රවුටර් එකක් ගන්න එක හොදා..... TP - Link 2 antenna එක / D - Link 2 antenna ඒවා තමා සුපිරි...... ගමකට නෙට් දෙන්න පුලුවන්..... :rofl: :P

    * For All your IT needs *

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වොරන්ටි කොහොමද මචන් උන්ගේ රවුටර් වලට! පිටින් ගන්නවනම් ඊට වඩා හොද එකක් අඩුවට ගන්න පුලුවන්ද! :nerd:
    වොරන්ටි කතා නෑ බන් උන්ගෙ සුදු ZTE මඟුලට
    කිසි කතාවක් නැතුව මාරු කරන්නෙ ගෙදරට් ඇවිත්