SLT ADSL වලට bye කියල Dialog 4G ගන්නද? එපාද?

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    60 GB කරොත් එල .. මාත් අද ගන්න හිටියේ දැන් ඉතින් ඉවසන් ඉන්නවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඔව් බං මේකලා data රත්තරං වලට වඩා ගණන් යවන්නද? ඒව නොදී ඉන්නෙ. slow කිව්වෙ 2mb වලටත් වඩා අඩුවෙන් එනවද? :baffled:

    ඩයලොග් පාවිච්චි කරන යාළුවෙක්ගෙන් ඇහුවම ඌ තමා කිව්වේ. බැනගෙන බැනගෙන ගියා.

    වෙලාවකට කියන්නෙ වහිනකොට තමයි බ්‍රෝ..
    ඒත් මහ ලොකු ස්ලෝව් එකක් නෑ..
    අනික උන් 4MB කිව්වට ඊට වඩා ස්පීඩ් එනවා..
    මගේ සිග්නල් කටු තුන තිබිලත්..

    ඩේටා කවුන්ට් කේස් එක තමා අවුල..

    ඔව් වැස්සට. slt හැර අනිත් හැම එකකම වගේ ඩේටා කවුන්ට් වංචාව තියෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    SLT අපටත් මේ අවුරුද්දෙ වාසියක් තියෙයිද ?
    අලුත් අවුරුද්දනං ලැබුව :rolleyes:
    ගිය පාර මතකද ? මුං ස්පීඩ් එක විතරක් පළවෙනිදද කොහෙද වැඩි කළා..
    පස්සෙ මාස දෙකක් විතර ගියාම තමා ගිගා බයිට් ගාණ වැඩි කළේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මචංල මම ස්පීඩ් එක 100 KB වලට තියල තියෙන්නෙ..
    ඒ කියන්නෙ 0.8Mb ක්වගේ...
    මගේ නෝමල් ස්පීඩ් එක 8Mb යි.
    එතකොට මම 1/10 ක ස්පීඩ් එකක් තියං ඉන්නෙ.. නැත්තං බෑ මේ ඩේට ටික ආරක්ෂා කරගන්ඩ :lol:
    හාල්පොත වගේ තියෙන ටික..


    කිලෝ බයිට් / මෙගා බිට් :nerd:
    මම ඉස්සර ඕක පටලගෙන මගේ ස්පීඩ් එක මදි කියල කෑ ගහනව :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    බයිට් බිට් කරන්ඩ 8න් වැඩි කරනව
    කිලෝ මෙගා කරන්ඩ 1000 න් බෙදනව

    එතකොට මගේ 100*8 / 1000
    0.8Mb යි.. :)
     

    dickensian

    Well-known member
  • මාසයක් දෙකක් ඉවසලා බලපං.. සමහර විට වෙනසක් කරයි උනුත්..:)
    මොකද ඩයලොග් උන් ඩේටා කවුන්ට් කරනවා හොරයි කියලා මට හිතෙනවා.. සෑහෙන වතාවක් මට එහෙම වෙලා තියෙනවා..:(

    yeah man..
    i have had the same experience..:(
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව්.. ඉස්සරත් ඔහොම තමයි බං..

    Networx මේ software එක දාගෙන හිටහන්.
    අනිවා data count වෙනවා.කොතනද අවුල කියලා හොයාගන්න පුළුවන්.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    Dialog 4G ganin ban. slow wenne na. eyala 4MB kiyanawa. eth mata nam udeta 16mbps enawa userla wadi welawatath 10mbps walata nam adu wenne na. anika ada idan 25gb ganna ayata night 25gb denawa. mama 100gb e nisa mata night 100gb hambenawa :D :yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    Networx මේ software එක දාගෙන හිටහන්.
    අනිවා data count වෙනවා.කොතනද අවුල කියලා හොයාගන්න පුළුවන්.

    Machan mage meka genaral eke web eka use karan nethuwa hitiyath software eka run wenakota received and sent count up wenawa meka normal da?:baffled:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    නත්තල් සීසන් එකට කලින් වගේ මේ පාර 5 GB දුන්නෙත් නැහැ.
    දෙයි බලන් හිටපන්.
    speedup කියයි. 31 රෑ කියයි. ඔය මගුල් කරන වෙලාවේ ඒ සල්ලි
    වලින් data ටිකක් වැඩි කරපංකෝ.. සෙද්ද.. :growl:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Machan mage meka genaral eke web eka use karan nethuwa hitiyath software eka run wenakota received and sent count up wenawa meka normal da?:baffled:

    එක ප්‍රශ්නයක් නැ මචන්.
    නෙට් ගියේ නැතත් (බ්‍රව්සර් මගින්) වෙන software එකකින් data download upload වෙන්න පුළුවන්.
    උදා--Kaspersky,Torrent,Windows Updates,other software updates,etc

    මේකෙන් ඒ සේරම කවුන්ට් වෙනවා.ඇත්තටම වෙන්න ඕනෙත් එකනේ.
    කොහොම වුනත් ඒවා වැඩ කරනකොට උබේ කනෙක්ෂන් එකෙන් data කැපෙන එකනේ වෙන්නේ.

    software එක වැඩ කරනකොට ඒ පෙන්නන්නේ ඒවා තමයි.
    උඹ රවුටර් ඔෆ් කරලා බලහන්.
    ඊට පස්සෙත් software එකෙන් බලහන් යන data ප්‍රමාණය.
    KB ගණන් පෙන්නයි.ඒවා ගණන් ගන්නා එපා.
     
    • Like
    Reactions: vmsgamer

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එක ප්‍රශ්නයක් නැ මචන්.
    නෙට් ගියේ නැතත් (බ්‍රව්සර් මගින්) වෙන software එකකින් data download upload වෙන්න පුළුවන්.
    උදා--Kaspersky,Torrent,Windows Updates,other software updates,etc

    මේකෙන් ඒ සේරම කවුන්ට් වෙනවා.ඇත්තටම වෙන්න ඕනෙත් එකනේ.
    කොහොම වුනත් ඒවා වැඩ කරනකොට උබේ කනෙක්ෂන් එකෙන් data කැපෙන එකනේ වෙන්නේ.

    software එක වැඩ කරනකොට ඒ පෙන්නන්නේ ඒවා තමයි.
    උඹ රවුටර් ඔෆ් කරලා බලහන්.
    ඊට පස්සෙත් software එකෙන් බලහන් යන data ප්‍රමාණය.
    KB ගණන් පෙන්නයි.ඒවා ගණන් ගන්නා එපා.

    Ela machan thanx:)
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ela machan thanx:)
    11.gif
    11.gif
    11.gif
    :)