එහෙනම් ඉතිං උන් මොනව හරි කුප්ප වැඩක් දෙනව ඇති.![]()
ඔව්.. ඉස්සරත් ඔහොම තමයි බං..
එහෙනම් ඉතිං උන් මොනව හරි කුප්ප වැඩක් දෙනව ඇති.![]()
ඔව් බං මේකලා data රත්තරං වලට වඩා ගණන් යවන්නද? ඒව නොදී ඉන්නෙ. slow කිව්වෙ 2mb වලටත් වඩා අඩුවෙන් එනවද?![]()
වෙලාවකට කියන්නෙ වහිනකොට තමයි බ්රෝ..
ඒත් මහ ලොකු ස්ලෝව් එකක් නෑ..
අනික උන් 4MB කිව්වට ඊට වඩා ස්පීඩ් එනවා..
මගේ සිග්නල් කටු තුන තිබිලත්..
ඩේටා කවුන්ට් කේස් එක තමා අවුල..




මාසයක් දෙකක් ඉවසලා බලපං.. සමහර විට වෙනසක් කරයි උනුත්..
මොකද ඩයලොග් උන් ඩේටා කවුන්ට් කරනවා හොරයි කියලා මට හිතෙනවා.. සෑහෙන වතාවක් මට එහෙම වෙලා තියෙනවා..

ඔව්.. ඉස්සරත් ඔහොම තමයි බං..


Networx මේ software එක දාගෙන හිටහන්.
අනිවා data count වෙනවා.කොතනද අවුල කියලා හොයාගන්න පුළුවන්.


meka hariyanne na. apith protest karamu "unlimited diyaw" kiyala. Car permit ahapu denna puluwan nam unlimited denda beri ai ???![]()

Machan mage meka genaral eke web eka use karan nethuwa hitiyath software eka run wenakota received and sent count up wenawa meka normal da?![]()
එක ප්රශ්නයක් නැ මචන්.
නෙට් ගියේ නැතත් (බ්රව්සර් මගින්) වෙන software එකකින් data download upload වෙන්න පුළුවන්.
උදා--Kaspersky,Torrent,Windows Updates,other software updates,etc
මේකෙන් ඒ සේරම කවුන්ට් වෙනවා.ඇත්තටම වෙන්න ඕනෙත් එකනේ.
කොහොම වුනත් ඒවා වැඩ කරනකොට උබේ කනෙක්ෂන් එකෙන් data කැපෙන එකනේ වෙන්නේ.
software එක වැඩ කරනකොට ඒ පෙන්නන්නේ ඒවා තමයි.
උඹ රවුටර් ඔෆ් කරලා බලහන්.
ඊට පස්සෙත් software එකෙන් බලහන් යන data ප්රමාණය.
KB ගණන් පෙන්නයි.ඒවා ගණන් ගන්නා එපා.
