adsl password hack kara kiyala karanna puluwan deyak nehe neda? wena kenekge adsl user name password walin thawa kenekta ethi wede mokakda? adsl enable karala thiyana line ekata witharay eeka use karanna puluwanne..
oone ekekta connect venna puluvan...
25GB iwara unama vena kenekge username password use karanna puluvan...
etakota adala user ge 25GB ta tama kelavenne...
yantham godin beragaththa...
denna deyak nehe. dan yaluwo hack karagannawa 


උන් කිව්ව ආපහු කළොත් පෝට් එක බ්ලොක් කරනව කියල. දැන් නං හදිස්සියකට ඇරෙන්න කරන්නෙම නෑ. වැඩිය පාවිච්චි නොකරනම හොඳට අඳුරන Web Family ලයින් දෙකක් තියෙනවා. ඉතින් එකෙන් ජීවිතේ ගැට ගහගන්නව. අහු වුනත් අඳුරන නිසා වැඩේ ගොඩ දාගත්තහැකිනෙ.(උන්ගෙන් අවසර ඇතුව තමයි වැඩේ කරන්නෙ.
