SLT ADSL SETUP HELP???

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,372
    5,494
    113
    මචන්ලා මම ADSL ගත්තා, අද කනෙක්ශන් එක දුන්නා. එත් රව්ටර් එක කනෙක්ට් කලාට නෙට් යන්න බෑ. රව්ටර් එක ZTE ZXV10 W300 (3,100/= එක). එකේ "Internet" ලයිට් එක රතු පාටට තියෙන්නේ, ඒක කොල පාට වුනාමලු නෙට් යන්න පුලුවන්, මෙකෙ මැනුවල් එකේ බැලුවට හරි ගියෙ නෑ. Browser එකෙ 192.168.1.1 ට යන්නෙත් නෑ.

    දන්න කෙනෙක් කියලා දෙනවා නම් ලොකු උදව්වක්!
    :yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    oya router ekata godak case thiyenawa machan....mamath use karanne oka thamai...
    mehemai...eka serayak reset karala balanna...ita passe ara Ip eken yanna puluwanda balanna settings walata...

    reset karanne oya router eke yata pethe podi place ekka thiyenawa...poddak balanna..:)
     
    • Like
    Reactions: TechnWeb

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    Config karaddi me thread eka follow karanna...:)

    mewa karala hariyanne nethnam router eke fault ekak...maru karaganna..:yes:
    config karanna denne nthi thawath oya wge router ekak langadi set una....eyage ekath goda danna beri una...:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද ගත්ත කනෙක්ශන් එකක් නම් අදම නෙට් යන්න බැරි වෙයි 24 අවර්ස් ඉදලා බලපන් :dull:
    යුසර්නෙම් පාස් වර්ඩ් හරියට දුන්න නෙ :rolleyes: එහෙම නැත්නම් කෝල් කරලා පාස් වර්ඩ් රිසෙට් කරලා බලන්න:oo:
    ජයවේවා
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) 128 ක් විතර වෙනකම් සාමාන්‍යෙන් නම්. :yes: ඕන ගාණ දාන්න පුළුවන්. වයිෆයි එකක් ම ගනින්, තව SLT එකෙන් දෙන ජරාව ගන්න එපා. Telephone ලයින් කොලිටි බලපානව උපරිම ස්පීඩ් එකට, ඒ නිසා ටෙස්ට් මීටරයක් දාලා SLT එකේ එකෙක්ට කියලා ලයින් එක ටෙස්ට් කරගනින් ADSL දුන්නට පස්සේ. :D ලඟම exchange එකට දුර අඩුයි නම් එච්චරයි.

    :yes: Splitter එකක් දෙනව රව්ටර් එකත් එක්කම. :dull: ටෙලිෆෝන් වයර් ටිකක් (RJ 11) හදාගනින් දුර අනුව ඕන හැටියට (Rosette to Splitter, Splitter to Telephones, Splitter to Router). b,g විතරක් තියෙන රව්ටර් එකක් ගනින් රේන්ජ් එක ඕන නෑ නම් එච්චර. n එකක් ගනින් wi-fi දුරට ඕන නම් (device එකත් n වලට සප් කරනව නම් විතරයි).

    http://www.elakiri.com/forum/showthread.php?t=1456425

    :confused: ඇයි බං උඹට ගොඩක් උන් කියද්දිත් ඔය වගේ router එකක් ගත්තෙ. :( අපරාදෙ සල්ලි.. :D අවුරුද්දක් වත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වුනොත් සතුටු වෙයන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,372
    5,494
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1456425

    :confused: ඇයි බං උඹට ගොඩක් උන් කියද්දිත් ඔය වගේ router එකක් ගත්තෙ. :( අපරාදෙ සල්ලි.. :D අවුරුද්දක් වත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වුනොත් සතුටු වෙයන්.

    slt eke un kiwa machan slt ekenma gaththe neththan kedunama hadanna amarui kiyala, ungen gaththoth router eka unath hadala denawa kiwa. hari giye neththan apahu genihin maaru karagannawa machan.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    slt eke un kiwa machan slt ekenma gaththe neththan kedunama hadanna amarui kiyala, ungen gaththoth router eka unath hadala denawa kiwa. hari giye neththan apahu genihin maaru karagannawa machan.

    :no: දැන් ඉතින් උඹට විස්තර පැහැදිලි කලාට වැඩක් නෑ. :dull: පුළුවන් නම් ඔය මඟුල වෙනුවට අඩු ගානෙ Prolink එකක්වත් ගනින් SLT teleshop උන්ගෙන්. :no: උඹ කාටවත් ඕන හැටියට රව්ටර් ගන්න එපා, හොඳ රව්ටර් එකක් තෝරලා ඒක ගනින්. :angry: උන් හදන්න බෑ කියන්නේ තනිකරම බොරු. :yes: උන් මොනවහරි අවුලක් උනොත් ඒක රව්ටර් එක පිට දාන්න බලන්නෙ, ඒකයි ඔය. :rolleyes: දැනුත් ඉතින් ඕක SLT එකෙන් ගත්ත වුනාට connection වැඩ නෑ නෙ හරියට, :yes: කියලා හදාගනින්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,372
    5,494
    113
    :no: දැන් ඉතින් උඹට විස්තර පැහැදිලි කලාට වැඩක් නෑ. :dull: පුළුවන් නම් ඔය මඟුල වෙනුවට අඩු ගානෙ Prolink එකක්වත් ගනින් SLT teleshop උන්ගෙන්. :no: උඹ කාටවත් ඕන හැටියට රව්ටර් ගන්න එපා, හොඳ රව්ටර් එකක් තෝරලා ඒක ගනින්. :angry: උන් හදන්න බෑ කියන්නේ තනිකරම බොරු. :yes: උන් මොනවහරි අවුලක් උනොත් ඒක රව්ටර් එක පිට දාන්න බලන්නෙ, ඒකයි ඔය. :rolleyes: දැනුත් ඉතින් ඕක SLT එකෙන් ගත්ත වුනාට connection වැඩ නෑ නෙ හරියට, :yes: කියලා හදාගනින්.

    OK machan, mama teleshop yannam. un router eka deddi kiwe gahapu gaman weda settings auto hedenawa kiyala:angry::angry::angry:

    1212 eeta hapan. ekama repeat karanawa, ahana hema ekatama.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    OK machan, mama teleshop yannam. un router eka deddi kiwe gahapu gaman weda settings auto hedenawa kiyala:angry::angry::angry:

    1212 eeta hapan. ekama repeat karanawa, ahana hema ekatama.

    :no: යකෝ එහෙම සෙටිං හැදෙන්නෙ නෑ. :baffled: ඕටෝගෙන ඉන්න තමයි වෙන්නේ. :D ඕකට උඹේ username, password දීලා හරියට settings හදහන්. :oo: ඒක වෙන්න ඇති ඕක වැඩ නැත්තේ. :nerd: අඩු ගානේ මාසයක්වත් වැඩ කරල තමයි ලෙඩක් වැටෙනව නම් වැටෙන්නේ. :yes: හරියට settings ටික හදහන්.