මචන්ලා මම ADSL ගත්තා, අද කනෙක්ශන් එක දුන්නා. එත් රව්ටර් එක කනෙක්ට් කලාට නෙට් යන්න බෑ. රව්ටර් එක ZTE ZXV10 W300 (3,100/= එක). එකේ "Internet" ලයිට් එක රතු පාටට තියෙන්නේ, ඒක කොල පාට වුනාමලු නෙට් යන්න පුලුවන්, මෙකෙ මැනුවල් එකේ බැලුවට හරි ගියෙ නෑ. Browser එකෙ 192.168.1.1 ට යන්නෙත් නෑ.
දන්න කෙනෙක් කියලා දෙනවා නම් ලොකු උදව්වක්!

දන්න කෙනෙක් කියලා දෙනවා නම් ලොකු උදව්වක්!




එහෙම නැත්නම් කෝල් කරලා පාස් වර්ඩ් රිසෙට් කරලා බලන්න
ලඟම exchange එකට දුර අඩුයි නම් එච්චරයි.
ඇයි බං උඹට ගොඩක් උන් කියද්දිත් ඔය වගේ router එකක් ගත්තෙ.
දැන් ඉතින් උඹට විස්තර පැහැදිලි කලාට වැඩක් නෑ.
උන් හදන්න බෑ කියන්නේ තනිකරම බොරු.
ඕටෝගෙන ඉන්න තමයි වෙන්නේ.
අඩු ගානේ මාසයක්වත් වැඩ කරල තමයි ලෙඩක් වැටෙනව නම් වැටෙන්නේ.