SLT ADSL SLOW WELADA ?

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මටත් ඕක වුනා දවස් කිහිපයකට කලින් නමුත් ඊට පස්සේ දවසේ උදේ වෙන කොට ඒක හදලා. ඇහුවම කිව්වේ Common Issue එකක් කියලයි. Common Issue එක මොකක්ද ඇහුවම එතකොට කියනවා Common Issue එකක් කියලා. උන් හිතනවා ඇති Common Issue කියන්නේ Issue එකේ නම කියලා වෙන්න ඇති. ලොල්
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,445
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් ඕක වුනා දවස් කිහිපයකට කලින් නමුත් ඊට පස්සේ දවසේ උදේ වෙන කොට ඒක හදලා. ඇහුවම කිව්වේ Common Issue එකක් කියලයි. Common Issue එක මොකක්ද ඇහුවම එතකොට කියනවා Common Issue එකක් කියලා. උන් හිතනවා ඇති Common Issue කියන්නේ Issue එකේ නම කියලා වෙන්න ඇති. ලොල්
    Danne nathi address nathi ewata un keyanne common issue keyala
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    මටත් ඕක වුනා දවස් කිහිපයකට කලින් නමුත් ඊට පස්සේ දවසේ උදේ වෙන කොට ඒක හදලා. ඇහුවම කිව්වේ Common Issue එකක් කියලයි. Common Issue එක මොකක්ද ඇහුවම එතකොට කියනවා Common Issue එකක් කියලා. උන් හිතනවා ඇති Common Issue කියන්නේ Issue එකේ නම කියලා වෙන්න ඇති. ලොල්

    ඔව් ඉතින් common issue තමා එකෙක්ට වඩා ගානකට එකම විදියට හිර වෙන එක.:rolleyes: ඒක intentional issue එකක්ද fault එකක්ද කියන එක තමා අහන්න ඔනේ
    :lol::lol::lol::lol:

    අපි මෙව්ව හිතල කරන වැඩ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් ඉතින් common issue තමා එකෙක්ට වඩා ගානකට එකම විදියට හිර වෙන එක.:rolleyes: ඒක intentional issue එකක්ද fault එකක්ද කියන එක තමා අහන්න ඔනේ
    :lol::lol::lol::lol:

    අපි මෙව්ව හිතල කරන වැඩ

    මම අදහස් කරේ ඒක නෙවෙයි. මොකක්ද Common Issue එක කියලයි ඇහුවේ common issue කිව්වම. Line එකක් කැඩිලද, Software Issues ද, කොහේ හරි හදනවද, ඒ වගේ එකක්. නමුත් උන් ඒක කියන්නේ නෑ.
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    මටත් ඕක වුනා දවස් කිහිපයකට කලින් නමුත් ඊට පස්සේ දවසේ උදේ වෙන කොට ඒක හදලා. ඇහුවම කිව්වේ Common Issue එකක් කියලයි. Common Issue එක මොකක්ද ඇහුවම එතකොට කියනවා Common Issue එකක් කියලා. උන් හිතනවා ඇති Common Issue කියන්නේ Issue එකේ නම කියලා වෙන්න ඇති. ලොල්

    :lol::lol::lol::lol::lol:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    SLT kawadada speed connection dunne. Kawruhari speed eka wedi kiwwoth thamai balanna one.