SLT ADSL Speed

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නෑ මචන්... මම ලඟදි ගත්තේ මේ web family මගුල. උන් දෙන්න බෑ කියනවා මට ඔයිට වඩා... 1Mbps තියෙන්නේ...:( colombo server එකෙන් එන්නේ 0.97Mbps :(:(
    කොහෙද ඉන්නෙ ? දඹානෙද ? :oo:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    2052083602.png


    5.8 තමා කොයි වෙලේ බැලුවත් මගේ එන්නෙ :P web fam
    ;););););):cool::cool::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැහැ මචන්...:( ඇයි..?
    peotv දෙන්න උන් වෙගෙ 3.6mbps වලින් වත් වැඩි කරනවා. ඒ හින්දා ඒක දෙන්න පුලුවං නං උඹෙ‌ web family එකටත් ඒ වෙගෙ දෙන්න පුලුවං.
    මෙහෙම සින් එකක් තියනවා, web family වලට අවම 2mbps වෙගයක් තියෙන්න ඕනෙ. උඹේ එහෙම නැති හින්දා සද්දෙ දාපං.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙමා කියන්නෙපා බං.... රිදෙනවා...:( ජා-ඇල
    අහ්හ්හ් ඔහෙට බෑ තමා... මගේ යාලුවෙකුත් ගත්තා.. පොරටත් ඔය ගනන් ම තමා එන්නෙ ස්පීඩ්... තව මාස 4 5කින් දේවි
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    peotv දෙන්න උන් වෙගෙ 3.6mbps වලින් වත් වැඩි කරනවා. ඒ හින්දා ඒක දෙන්න පුලුවං නං උඹෙ‌ web family එකටත් ඒ වෙගෙ දෙන්න පුලුවං.
    මෙහෙම සින් එකක් තියනවා, web family වලට අවම 2mbps වෙගයක් තියෙන්න ඕනෙ. උඹේ එහෙම නැති හින්දා සද්දෙ දාපං.


    ඔව් බං.. මුන් කියන්නේ 60% වත් දෙනවා කියලනේ... min 2M - max 8M. ඒත් මට උන් දෙන්නේ නෑනේ... මං එක පාරක් සද්දේ දැම්මා... රෑ ඉඳං 2M ආවා. ආයිත් අඩුකරා පහුවෙනිදා දවල්. :(
    අපිට peotv දෙන්නත් බැලූ...
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අහ්හ්හ් ඔහෙට බෑ තමා... මගේ යාලුවෙකුත් ගත්තා.. පොරටත් ඔය ගනන් ම තමා එන්නෙ ස්පීඩ්... තව මාස 4 5කින් දේවි

    :(:( අපේ ගෙවල් ළඟ cabinet එකක් දානවා කිව්වා... එතකොට දෙන්නම්ලු. ඒත් ඕවා කවදා කෙරෙයිද......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :(:( අපේ ගෙවල් ළඟ cabinet එකක් දානවා කිව්වා... එතකොට දෙන්නම්ලු. ඒත් ඕවා කවදා කෙරෙයිද......
    පිඟන් කෝප්ප තියන්නද කැබිනට් දාන්නෙ‌ ? :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෙන්න දැං ගත්ත speedtest.net එකේ result එක :
    2052024259.png


    මට තියෙන්නෙ web family package එක. :cool::cool:

    11.36 MB/s FMSW!!!
    2052159187.png

    web family package
    එළකිරි එක ලෝඩ් වෙන්න හැට පැයක් යනව බන්
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෝ මගේ 512 අන්ලිමිටඩ්, බ්‍රවුසින් පට්ට ස්ලෝ වෙලා බන්. යූ ටියුබ් වීඩියෝ එකක් 240 වලින් දාලත් කැඩි කැඩි එන්නෙ. මෙලෝකෙ රහක් නෑ