ලන්තෙ පොස්ට් එකක් දාන්න විනාඩි 5ක් විතර යනවායකෝ මෙච්චර වෙගයක් තියෙද්දිත් කිරිය ලෝඩ් වෙන්න වෙලා යනවනෙ!!![]()

100mbps ලිනක් ගන්න වෙයි වගෙ..ලන්තෙ පොස්ට් එකක් දාන්න විනාඩි 5ක් විතර යනවා![]()

මගෙත් වෙනදට පෙන්නන්නෙ 5-6 අතර වෙග තමයි. අද මෙන්න 11ටම ගියා..![]()
5.8 තමා කොයි වෙලේ බැලුවත් මගේ එන්නෙweb fam

ආශ්චර්යමගෙත් වෙනදට පෙන්නන්නෙ 5-6 අතර වෙග තමයි. අද මෙන්න 11ටම ගියා..![]()

toilet nadu වල servers වලට වෙග හොයන්න යන්න එපා. කොහොමත් ලිඳ තමයි..මම ලිඳේ ඉඳං Web Family එකෙන් internet එන්නේ...
![]()

toilet nadu වල servers වලට වෙග හොයන්න යන්න එපා. කොහොමත් ලිඳ තමයි..![]()
colombo server එකෙන් එන්නේ 0.97Mbps 

උඹට peotv ගන්න පුලුවං ද ?නෑ මචන්... මම ලඟදි ගත්තේ මේ web family මගුල. උන් දෙන්න බෑ කියනවා මට ඔයිට වඩා... 1Mbps තියෙන්නේ...colombo server එකෙන් එන්නේ 0.97Mbps
![]()
Peo tv තියෙනවනේමෙන්න දැං ගත්ත speedtest.net එකේ result එක :
![]()
මට තියෙන්නෙ web family package එක.![]()