Dawas ganakata passe yesterday hodata thibba ada ayeth slow 30KBs wage enne!![]()

ai ban mun apitama mehema karanne
ara ayesh malli 2 MB line eka gatta..uta gindara wage wada...black ops torrent eka dawas 1 1/2n bala thibba![]()

Hama ekama podi minihata thama arinna enne!,2MB wage 512kbps eken monada banz karanna puluwan?,me wage decisions gaththa ewunta hena gahanawa!![]()

mage nam aulak na.. eeye dawal idala apahu speed una !!ai ban mun apitama mehema karanne
ara ayesh malli 2 MB line eka gatta..uta gindara wage wada...black ops torrent eka dawas 1 1/2n bala thibba![]()
(Idle time ekath ekka).. Idle time nathuwa hariyata baluwoth mama eka download kale 12 hours walin wage 
man heta ara yaluwage uncle ta kiyala balannam machan
mage harigiyoth ubalage username tikath dipalla
heta wade hari giye nattam man unge lokkata complain karala TRC ekatath complain karanawa![]()

ai ban mun apitama mehema karanne
ara ayesh malli 2 MB line eka gatta..uta gindara wage wada...black ops torrent eka dawas 1 1/2n bala thibba![]()

අපිට sry.com මචන්ලා....
Ah ela machan katha karala mokak da aththa scene eka keyala danaganna balanna!,SLT eke mokak hari awulak da danne na mokada yesterday speed eka max awa ada hawasa thama aya slow une!,ථන්ක්ස්![/QUOඨ්E]
පිස්සුද බන්zzz.... ගඟේ මාලු ඇඟේ නටනවා....![]()
ඔන්න මම අද ගියා teleshop එකට.1243 තුන් පාරක් කෝල් කරලා ගියේ.මරාගෙන මැරෙන්න ගියේ.මං ගිහින් කිව්වා වෙච්චි අව නඩුව.මූ කියනවා ඔව් සර් අපි heavy DL's ලව Limit කරලලු.මං ඇහුවා අපේ Unlimit connection Limit කරනවද කියලා..? මූ කියපි ඔව් කියලා.මට තද උනා නහුතෙට..අපිට sry.com මචන්ලා....
![]()

ela machanman heta ara yaluwage uncle ta kiyala balannam machan
mage harigiyoth ubalage username tikath dipalla
heta wade hari giye nattam man unge lokkata complain karala TRC ekatath complain karanawa![]()
Ah ela machan katha karala mokak da aththa scene eka keyala danaganna balanna!,SLT eke mokak hari awulak da danne na mokada yesterday speed eka max awa ada hawasa thama aya slow une!,ථන්ක්ස්![/QUOඨ්E]
පිස්සුද බන්zzz.... ගඟේ මාලු ඇඟේ නටනවා....![]()
Mata penne half rate(256kbps)thama enne!![]()

හවස කථා කලා SLT ලොක්කෙක්.මූ කථා කරලා අහනවා මොකද්ද ඔයාට තියෙන ප්රශ්නේ කියලා...... මං බැනගෙන බැනගෙන ගියා.

ඌ මගෙන් අහනවා ඔය කොච්චර DL කරනවද කියලා???? මං කිව්වා 5GB කියලා.ඌ කියනවා අපි limit කරලලු.අපිට Unlimited නෑ මචන්ලා.ONLY 7GB

Rs 6350/= with VAT![]()
gana wadi 
But this is La Srinka & here how we enjoy our 2Mbps ADSL linegana wadi
you can get 50 MBPS in UK for that price

But this is La Srinka & here how we enjoy our 2Mbps ADSL line![]()
![]()

what is this chart ?