SLT ADSL Suxxxxxx

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Hama ekama podi minihata thama arinna enne!,2MB wage 512kbps eken monada banz karanna puluwan?,me wage decisions gaththa ewunta hena gahanawa!:baffled:

man heta ara yaluwage uncle ta kiyala balannam machan
mage harigiyoth ubalage username tikath dipalla
heta wade hari giye nattam man unge lokkata complain karala TRC ekatath complain karanawa :angry::angry:
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ai ban mun apitama mehema karanne
    ara ayesh malli 2 MB line eka gatta..uta gindara wage wada...black ops torrent eka dawas 1 1/2n bala thibba :nerd:
    mage nam aulak na.. eeye dawal idala apahu speed una !!

    black ops eka mata download karanna giye 12-15 Hours wage :D (Idle time ekath ekka).. Idle time nathuwa hariyata baluwoth mama eka download kale 12 hours walin wage :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,700
    2
    115,582
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    man heta ara yaluwage uncle ta kiyala balannam machan
    mage harigiyoth ubalage username tikath dipalla
    heta wade hari giye nattam man unge lokkata complain karala TRC ekatath complain karanawa :angry::angry:

    Ah ela machan katha karala mokak da aththa scene eka keyala danaganna balanna!,SLT eke mokak hari awulak da danne na mokada yesterday speed eka max awa ada hawasa thama aya slow une!,Thanks!:)
     
    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0
    ඔන්න මම අද ගියා teleshop එකට.1243 තුන් පාරක් කෝල් කරලා ගියේ.මරාගෙන මැරෙන්න ගියේ.මං ගිහින් කිව්වා වෙච්චි අව නඩුව.මූ කියනවා ඔව් සර් අපි heavy DL's ලව Limit කරලලු.මං ඇහුවා අපේ Unlimit connection Limit කරනවද කියලා..? මූ කියපි ඔව් කියලා.මට තද උනා නහුතෙට..:growl::growl::growl: අපිට sry.com මචන්ලා....:(
     
    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0
    Ah ela machan katha karala mokak da aththa scene eka keyala danaganna balanna!,SLT eke mokak hari awulak da danne na mokada yesterday speed eka max awa ada hawasa thama aya slow une!,ථන්ක්ස්!:)[/QUOඨ්E]

    පිස්සුද බන්zzz.... ගඟේ මාලු ඇඟේ නටනවා....:dull:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔන්න මම අද ගියා teleshop එකට.1243 තුන් පාරක් කෝල් කරලා ගියේ.මරාගෙන මැරෙන්න ගියේ.මං ගිහින් කිව්වා වෙච්චි අව නඩුව.මූ කියනවා ඔව් සර් අපි heavy DL's ලව Limit කරලලු.මං ඇහුවා අපේ Unlimit connection Limit කරනවද කියලා..? මූ කියපි ඔව් කියලා.මට තද උනා නහුතෙට..:growl::growl::growl: අපිට sry.com මචන්ලා....:(
    :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,700
    2
    115,582
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ah ela machan katha karala mokak da aththa scene eka keyala danaganna balanna!,SLT eke mokak hari awulak da danne na mokada yesterday speed eka max awa ada hawasa thama aya slow une!,ථන්ක්ස්!:)[/QUOඨ්E]

    පිස්සුද බන්zzz.... ගඟේ මාලු ඇඟේ නටනවා....:dull:

    Mata penne half rate(256kbps)thama enne!:no:
     
    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0

    :(:(:( හවස කථා කලා SLT ලොක්කෙක්.මූ කථා කරලා අහනවා මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ කියලා...... මං බැනගෙන බැනගෙන ගියා.:growl::growl::growl: ඌ මගෙන් අහනවා ඔය කොච්චර DL කරනවද කියලා???? මං කිව්වා 5GB කියලා.ඌ කියනවා අපි limit කරලලු.අපිට Unlimited නෑ මචන්ලා.ONLY 7GB :(
     
    Gihanlasita

    Member
    May 21, 2007
    392
    3
    0
    mata iye kiwwa maintenance ekak thiyenawa 2 days walin connection ok wei kiyala :(

    mun hariyata ekak kiyanne nae

    eka eka un eka eka dewal kiyanne

    munta henama gahapiya
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    :shocked: gana wadi :angry:

    you can get 50 MBPS in UK for that price
    But this is La Srinka & here how we enjoy our 2Mbps ADSL line :P :rofl:

    11162010200506.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland

    :(:(:( හවස කථා කලා SLT ලොක්කෙක්.මූ කථා කරලා අහනවා මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ කියලා...... මං බැනගෙන බැනගෙන ගියා.:growl::growl::growl: ඌ මගෙන් අහනවා ඔය කොච්චර DL කරනවද කියලා???? මං කිව්වා 5GB කියලා.ඌ කියනවා අපි limit කරලලු.අපිට Unlimited නෑ මචන්ලා.ONLY 7GB :(

    ehenam mona h******* unlimited kiyala denne. me SLT kalakanni tika
    ada hetama me gana official announcement ekak kale nathinam
    dissconnect karanakan full download karanawa. bill gewanneth na.

    :frown::growl:

    api munta hoda wadi.. mun dan ape oluwata atha hodanna enawa :growl::angry: