අද කතා කරලා ඇහුව බන් free මාරුකරලා දෙනවා කියල.
Router එකට lifetime warranty කියල කිව්වේ
(ගෙදරට අකුණක් වැදිලා router එක ගියොත් මොකෝ බන් උන් කරන්නේ
)
current ගියාම backup එකට UPS 1ක් දාගන්න වෙයිද
මේක කියද උන් දෙන්නේ
මේකෙන් කොච්චර වෙලා router & telephone එකට power දෙන්න පුළුවන් වෙයිද
තව වෙන මොනවද තියෙන අවාසි
Router එකට lifetime warranty කියල කිව්වේ
(ගෙදරට අකුණක් වැදිලා router එක ගියොත් මොකෝ බන් උන් කරන්නේ
)current ගියාම backup එකට UPS 1ක් දාගන්න වෙයිද

මේක කියද උන් දෙන්නේ
මේකෙන් කොච්චර වෙලා router & telephone එකට power දෙන්න පුළුවන් වෙයිද
තව වෙන මොනවද තියෙන අවාසි