SLT ADSL to Fiber

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඕකුන්ට තවම ලංකාවම කවර් කරන්න බැරි උනානේ ෆයිබර් වලින්. ඇහුවම කියන්නෙ තව කාලයක් යයි කියල. :angry:

    lankawama cover karanne na bn thawa goda kalekata (4g ehemath nane wena ungewath hariyata)
    pradana nagara tikata nm dei(padu athi hama thanatama fiber adala nikan thiyanna)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕකුන්ට තවම ලංකාවම කවර් කරන්න බැරි උනානේ ෆයිබර් වලින්. ඇහුවම කියන්නෙ තව කාලයක් යයි කියල. :angry:
    හප්ප ඔව් බං. මම ෆයිබර් ගන්න දීපු ගේමක් කළින් මම මේකෙ පෝස්ට් එකක් දාල ඇති. ටෙලිකම් එකේ අපේ පැත්තෙ බ්‍රාන්ච් එකේ GMවත් කන්ටැක්ට් කරන් වැඩේ කරේ. හෙන ගානක් ගියා ලයින් එක අදින්න. 1KM වලට එහා පැත්තෙ ලයින් එක අදින්නත් උනා බං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුලත එනව බං. හදන්න නම් පැයක් දෙකක් යනව අනිවා. මොකක්ද මැෂින් එකක් ගෙදර සෙට් කරල වයර් එක කැඩුන දුර බලනව. ඒ දුර ගණං කර කර ගිහිල්ල කනු දෙකකින් වයර් පන්නල ඒක කපල තව මැෂින් එකකට ගහල තමයි අලවන්නෙ. ලොකු සීන් එකක් හැබැයි. වැඩේ තියෙන්නෙ ජොයින්ට් කරන වතාවක් පාසා dBm අගය අඩු වෙනව බං කනෙක්ෂන් එකේ.

    ලොකු කේස් එකක් නේද.

    ඔව් ජොයින්ට්ස් හින්ද පින්ග් එකත් වැඩි වෙනව ඇති.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Na machg akunak directly awoth UPS haraha yanawa.. UPS Breaker monawa dammath akuna enawa plug karala tiyanawa nan machg. :(

    Habai fiber line eka dige enne na... with or without the UPS, router eka akunu gana weleta kohomath unplug karanna current eken..

    Yes router ekata akunak gahuwaoth apita gewanna wenawa.. manufacturer faults nan ok..

    Nitarama current yan nattan machg UPS ekak ganna eka terumak na kiyala mata hitenne.. :)

    අපේ ගෙදර නම් ට්‍රිප් වෙනව නේහ් බං. පොඩි හරි වෝල්ටේජ් වෙනසක් උන ගමන්. මේ වෙනකල් එහෙම අකුණක් නම් ඇවිල්ල නෑ බං කරන්ට් ලයින් එක හරහා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලොකු කේස් එකක් නේද.

    ඔව් ජොයින්ට්ස් හින්ද පින්ග් එකත් වැඩි වෙනව ඇති.
    තාම නම් එහෙම පින් එක වැඩි උනේ නෑ බං ඒත් තව දෙතුන් වතාවක් ජොයින් කරොත් නම් එහෙම වෙයි. මේකෙ එක්කෙනෙක් කියල තිබ්බ බං 5වතාවකට වඩා කැඩුනොත් ලයින් එක අලුතෙන්ම අදිනව කියල. කොහොමත් අපේ ලයින් එක හදන්න ආව උන් කිව්වෙත් ටවුන් එකේ නම් කැඩුනොත් අනිවා වයර් එක අලුතෙන්ම අදිනව කියල.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113

    අපේ ගෙදර නම් ට්‍රිප් වෙනව නේහ් බං. පොඩි හරි වෝල්ටේජ් වෙනසක් උන ගමන්. මේ වෙනකල් එහෙම අකුණක් නම් ඇවිල්ල නෑ බං කරන්ට් ලයින් එක හරහා...

    ubalage gedara line ekata gahala thiyenawada eka parak hari
    hammata ethakotane sapa

    ape waduna 1ma eka parak
    trip switch eka unuwela stuck wela thibba
    waduna hariyema thibba cfl bulb 2k kude kudu
    ewa on karana switch thibba sunk box eken eliye

    hoda welawata e kale thibbe CRT monitor 1k eka awl giye na pc eke sound card/vga 2ma iwarai.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubalage gedara line ekata gahala thiyenawada eka parak hari
    hammata ethakotane sapa

    ape waduna 1ma eka parak
    trip switch eka unuwela stuck wela thibba
    waduna hariyema thibba cfl bulb 2k kude kudu
    ewa on karana switch thibba sunk box eken eliye

    hoda welawata e kale thibbe CRT monitor 1k eka awl giye na pc eke sound card/vga 2ma iwarai.

    අපෙ ෆෝන් ලයින් එක දිගේ ආව, ෆෝන් එකට මොනාත් වුන්නෑ, ස්ප්ලිටර් එක අඟුරු වෙලා ගිහිල්ල ඇතුල, රවුටරේන් ගිනි විසිවුනා හෙන සද්දයක් එක්ක, , මගෙ කකුල ගාව තිබ්බ රවුටරේ, කම්පියුටරේ නෙට්වර්ක් පෝට් එක උනු වෙලා තිබ්බ පින්ස් ඇද වෙලා , ඒත් පෝට් වැඩ කරා:baffled:
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93

    අපේ ගෙදර නම් ට්‍රිප් වෙනව නේහ් බං. පොඩි හරි වෝල්ටේජ් වෙනසක් උන ගමන්. මේ වෙනකල් එහෙම අකුණක් නම් ඇවිල්ල නෑ බං කරන්ට් ලයින් එක හරහා...

    Trip eka off wenawa machg akunak directly awath.. but direct akunak nan eka paninawa breaker eken trp eka off unath.. a taran powerful.. trip swtich ekata ewage massive electricity ekakin protect karanna ba . panala yanna tiyana lesima tanin out wenawa.. :(

    Berenna tiyana ekama widiha unplug karana eka..

    Awele hot water shower eken na na hitiya nan mona weida :D
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ලොකු කේස් එකක් නේද.

    ඔව් ජොයින්ට්ස් හින්ද පින්ග් එකත් වැඩි වෙනව ඇති.

    loku loss ekak na Spicing karata 0.01 - 0.02dbm lost wenne
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :cool:
    Me thread 2 balanna. SLT fiber gena godak dewal dena ganna puluwan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1896370

    http://www.elakiri.com/forum/showthread.php?t=1898712

    11.gif
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඔය ගැජට් එක රුපියල් 500ට ගත්තේ උන්ගෙන්. promotionද කොහෙද ඒ කාලේ. පැය 1 1/2 - 2 වගේ අදිනවා කරන්ට් ගියාම
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    ඕකුන්ට තවම ලංකාවම කවර් කරන්න බැරි උනානේ ෆයිබර් වලින්. ඇහුවම කියන්නෙ තව කාලයක් යයි කියල. :angry:

    මට ටෙලිකොම් එකෙ ෆයිබර් ප්‍රොජෙක්ට් සම්බන්දව වැඩ කරන මගේ යාළුවෙක් කිව්වා ලංකාවම කවර් කරත් උබ ඉන්න පැත්තට කවදාවත් ෆයිබර් දෙන්නෙ නෑ කියලා
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගෙත් adsl කනෙක්ෂන් එක fibre වලට upgrade කරලා දුන්නා ලගදී. netlimiter එකෙන් 1mb/s වලට ලිමිට් කරලා use කරනවා. so far so good :rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඔය ගැජට් එක රුපියල් 500ට ගත්තේ උන්ගෙන්. promotionද කොහෙද ඒ කාලේ. පැය 1 1/2 - 2 වගේ අදිනවා කරන්ට් ගියාම
    Dan fibre thiyena hemotama Rs:500ta denawa.
    Town eke thiyena SLT ekata gihin 500k dila aran enna thiyenne.

    11.gif
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    Akunu wadinne ne bun fiber line walata (current line eken awoth misak),,oya prolink ups eka nikan denawa fiber tiyena unta.fiber line eka set karaddi denawada danne ne.dunne nettam laga tiyenwa slt ekakin gihin ganin
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    lankawama cover karanne na bn thawa goda kalekata (4g ehemath nane wena ungewath hariyata)
    pradana nagara tikata nm dei(padu athi hama thanatama fiber adala nikan thiyanna)

    den coverage eka wedi karan yanne machn,Huawei & ZTE and other company ekathu karan, 2020 anthima weddi godak pethi walata FTTH hambei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    ada gota keewa neda adiwegee antharjala pahasukam hamotama denawa kiyala. ranilge wifi wage weyida?:rolleyes: