16mbps hambawelath 200Gb walin limit nam athi wadak nahane.. onna 3mb-2mb wage wela 200gb awa nam kamakuth na kiwwahki
උඹට මේකකට මාරුවෙන්න ඕනෙනං SLT එකට ගිහිල්ල ලියුමක් දුන්නහම හරිmachanla.. ethakota dan mewa deelada thiyenne banzzz....? kawadada mewa active wenne ban..
no FUP.
Habai ithin Torrent, illegal Movies download kaloth gedattama hoyan enawa policiyen
masa ganak athule, job ekenuth as karanawa.
Ehema baluwama thiyana 512k eka hondai neda![]()
M1 Singapore Fibre broadband launch promotion.koheda $39ta 100 meg thiyenne? US wala nam 100 meg connection 1k $100 withara wenawa. Fios ehema gattoth thawa cost 1 wadi wenawa.
උඹට මේකකට මාරුවෙන්න ඕනෙනං SLT එකට ගිහිල්ල ලියුමක් දුන්නහම හරි
Guys මුන් හදන්නේ පරන unlimited 512kbps පාවිච්චි කරන අයව කොහොම හරි කරලා මේ වගේ ජාරා පැකේඡ් වලට maru කරල SLT කාරයින්ට එන චෝදනා නැති කරගන්න maru වෙන්නනම් එපා maru වුනොත් සොරිම තමා![]()





ithin ban... mage thiyenne home package eka.. unlimited kiwata eka ehema nene banzz.. eketh 30gb wagene denne.. ehema baladdi 8mbps conection eka watinawa.. eketa ban 25gb monawa nathath speed eka thiyenawane ban..

ස්පීඩ් එක වැඩියි කියන්න ඩවුන්කරන්න යන කාලය අඩුවෙන එකනෙ බන්, උඹ 512න් මාසෙට බාන ඩේට 8M එකෙන් සතියෙන් බාන්න පුලුවන්නෙ, ඔය පැකේජ් හොද ටොරන්ට් බාන්නෙ නැති, ආතල් එකට එළකිරි, ෆේස් බුක් එන උන්ටithin ban... mage thiyenne home package eka.. unlimited kiwata eka ehema nene banzz.. eketh 30gb wagene denne.. ehema baladdi 8mbps conection eka watinawa.. eketa ban 25gb monawa nathath speed eka thiyenawane ban..

umba oka aran download karanna gaththama thamai therenne speed thibunata wadak na madi ne kiyala![]()
උන්ට ලියුම් දිදී මාරු වෙන්න ආයෙ පිස්සුවක් අතෑයිඋඹට මේකකට මාරුවෙන්න ඕනෙනං SLT එකට ගිහිල්ල ලියුමක් දුන්නහම හරි

නිග්ග හෙට අන්න ලියුමක් අරන් යනව කිව්වඋන්ට ලියුම් දිදී මාරු වෙන්න ආයෙ පිස්සුවක් අතෑයි![]()
