SLT ADSL....

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    SLT Web Family පාවිච්චි කරන යාලුවොන්ට කියන්න සුභ ආරංචියක් තියෙනවා..

    මුලින්ම කියන්න ඕනි මේක නිල නොලත් ආරංචියක් කියලා..

    SLT Web Family Package එකේ ධාරිතාවය 40GB දක්වා ඉහළ දමන්න අදහසක් තියෙනවලු..

    ඔන්න කවදා වෙයිද කියලා නම් මන් දන්නේ නෑ... :sorry::sorry:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    එහෙම උනොත් නම් හොදයි ඉතින් web family එකේ විතර ධාරිතාවය වැඩි කරන්නේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    :D:D:D

    මචන් i love slt ban.
    වෙබ් ෆැමිලි එක පාවිච්චි කරපු පලවෙනි මාසෙ.
    ඒගොල්ලන්ගේ technical අවුල් නිසා 65 GB ඇද්ද speed එක අඩු කරන්න ඉස්සෙල්ල :):)

    40 GB කරනවානම් පට්ට!!
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mea awrude aga oka karai. Hema awrudema wage December aga SLT eka packages update karanwa.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    owa boru bun,....ape mama slt ...un den na....:(
    මට කිව්වේ අපේ තාත්තා..තාත්තා SLT එකේ වැඩ කරන්නේ..
    කවදා වෙයිද කියන එක තමා අවුල.

    එහෙම උනොත් නම් හොදයි ඉතින් web family එකේ විතර ධාරිතාවය වැඩි කරන්නේ
    දන්නා තරමින් එක විතරයි..:sorry::sorry:

    ehema wunoth hoday

    owa ethin weyda kiyana ekay awla
    That's True..

    40GB wage Increase kaloth nam Hodai:yes:Habai Oka karankam sure naha:(
    එක තමා බන්..
    කවදා වෙයිද කියන එක තමා අවුල..
    කළොත් අනිවා මාරු වෙනවා...
     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    වැඩිවෙනවානම් ඔක්කොම Packages වෙලා වැඩි වෙන්න ඕනේ නේද?:oo:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    එල, මම මේ වගේ එකක් කියලා උන්ට Email එකක් දැම්මා. මම හිතන්නේ අනෙක් එවුන් පවා දාන්න ඇති
    ඒක වැඩ කරනවා නම් ලොකු දෙයක්. හැබැයි 60GB දක්වා වැඩි කරන්න කියලයි Request කරේ,.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :D:D:D

    මචන් i love slt ban.
    වෙබ් ෆැමිලි එක පාවිච්චි කරපු පලවෙනි මාසෙ.
    ඒගොල්ලන්ගේ technical අවුල් නිසා 65 GB ඇද්ද speed එක අඩු කරන්න ඉස්සෙල්ල :):)

    40 GB කරනවානම් පට්ට!!
    කරනකම් නේන්නම් බලන් ඉන්නේ.. :yes::yes::yes:
    Mea awrude aga oka karai. Hema awrudema wage December aga SLT eka packages update karanwa.
    Think soo..:nerd::nerd:
    ehema unoth nam mal thamai...
    මල්දත් අහනවා...:):):)
    Thanks for the bump
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    වැඩිවෙනවානම් ඔක්කොම Packages වෙලා වැඩි වෙන්න ඕනේ නේද?:oo:
    ඕකවත් වැඩි වෙන එක ලොකු දෙයක්නේ බන්..
    එහෙම වෙනවානම් හොදයි.
    We're Hoping that..
    එල, මම මේ වගේ එකක් කියලා උන්ට Email එකක් දැම්මා. මම හිතන්නේ අනෙක් එවුන් පවා දාන්න ඇති
    ඒක වැඩ කරනවා නම් ලොකු දෙයක්. හැබැයි 60GB දක්වා වැඩි කරන්න කියලයි Request කරේ,.
    කොහොම හරි උඹේ email එකෙන් 2/3 යි උන්ට ගිහිල්ලා තියෙන්නේ..:lol::lol:
    Thanks for the comment...
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    ලොකු දෙයක් එහෙම කරොත් මේ මාසේ 24GB ඉවර වෙලා රිම් එකෙන් දැන් යන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    උබලයි තාත්තා 40gb කරලා ගනනුත් වැඩ් කරයි ද බොල:eek: