මම හිතන්නේ ....btw Pappi Lindeda manda![]()

අනේ ගොට්ටෝ .. නුලේ උඩ හරිය කියවපන්uba adada oka danne![]()

bump




එළ එළ එලෝ !!!tfs rep+



බම්ප්



SLT එකෙන් ඕක හදනකන් හිටියොත් කාලාන්තරයක් යයි ...වැඩක් නෑ කතා කරලා සහෝ

ෂා එළනේ ... උබල පැත්තට අව්ලක් නෑ වගේ එහෙනම්පැටියා;17223170 said:අඩො මම 24X7 රවුටරේ ඔන් එකේ තියන්නෙ. ලැපත් ඔන්![]()


ජය වේවා !!!!දැනුවත් කිරීම සම්බන්දයෙන් ඔබට ඉස්තුති.



මුන්ට එ කාලෙ ඉඳන්ම කීවා. මුන් කරන්නේ ඇවිල්ලා පෝන් එක අත පත ගාලා දැන් මොකුත් ලෙඩක් නැති නිසා කොහෙන්ද අවුල එන්නේ කියලා හොයාගන්න බෑ කියල යනවා.
දැන් මොකුත් වැඩ කරන්නෙම නෑනේ. දනුත් උන්ට ලෙඩේ හොයාගන්න බෑනේ ඒ කියන්නේ. මුන් එක ලඟ දවස් තුනක් ආවා. ඒත් තාම මොකුත් හැදුවේ නෑ 
