SLT ADSL !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    math galawana oni ehanm

    පින් අතේ වැඩ ගොඩක් කරල ඇතිබවක් පෙනියනවා ..:yes::yes::yes:


    :love::love::love::love:;)

    ow mn matath wuna.. unta kiwwata wiswasa karanne naha.. dan nm baba wage pawichchi karanawa. wassata no net. :no:

    උන් මචන් ෆියුස් එක වටේ තබ කම්බියකිනුත් ඔතන්වනේ .... ඉතින් වදින් නැතුව බේරෙන්නේ කොහොමද .... ;)

    athta kathawa TFS.

    ;);););):love::love:


    :D:D:D;)

    Router එක 2000/= Surge Protector එක 4500/=

    :no::no::no::no::no::no::no::no::no::no::no:

    :confused::confused::confused::confused:


    ;);););) හායි කොහොමද ඉතින්

    paw pappi...

    පව් පව් පව් .... :no::no:
     
    • Like
    Reactions: පැටියා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;17223170 said:
    අඩො මම 24X7 රවුටරේ ඔන් එකේ තියන්නෙ. ලැපත් ඔන් :(
    නරක වෙලාව කොයි මොහොතේද කියන්න බැහැ
    මගෙත් රවුටරේ නම් නිතරම දාලා
    පරණ රවුටරෙත් තාම වැඩ
    නරක වෙලාව ආවහම ඉතින් පරාලයක් හරි පාත් වෙනව කියනවනෙ:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන





    ඊයේ උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:(


    ජෝක් කලාට ගණන් ගන්ඩ එපා...;) පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...
    මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ.:nerd: ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...:(:(
    මගෙ මොනිටර් එකයි, හාර්ඩ් ඩිස්ක් එකයි බේරුණා...:P

    ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...

    අනිත් සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.:nerd::yes::yes:

    මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.:shocked::shocked::growl::growl: එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.:no::no:

    ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.

    :(:(:(:(



    මට අවුරුදු දෙකකට කලින් උන වැඩක්.... :dull:
     
    • Like
    Reactions: rashmithalwatta

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ඇත්ත කතාව බන්.
    මට ඕක දෙපාරක්ම උනා.
    SLT එකේ උන් ට shape එකක් දාල මාරු කරගත්තා.
    දෙවනිපාර මගේ network card එකත් ගියා. :(
     
    • Like
    Reactions: rashmithalwatta

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ම‍ගෙත් මොඩම් 4යි රවුටර් එකයි ගියා. ඊට පස්සේ මම යන්තමට හරි වහින කොට ලයින් එක ගලවල දානව.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,154
    4,053
    113
    invoke db "Injected Memory"

    පිස්සුද යකො 10,000 ක් දීලා ඕක හදාගන්න ?

    SLT Logo එක ගහලා තියෙනවා නම් ඕක අයිති අපිට නෙමෙයි ටෙලිකොම් එකට , හෙන නෙමෙයි මොන පුකක් ගහුවත් උන් නිකන් දාලා දෙන්න ඕන.
    හෙන අගහන එක අපේ වැරද්දක් නෙමෙයි බං, උන් හරියට ලයින් එක දැම්මනම් හෙන ගහන්නෙ නැ, :D

    මගේ එක දැන් තුන් පාරක් කරකුට්ටං උනා බං, එක පාරක් Network Port එකත් ගියා.

    ඒත් SLT ඇමතුවම ඇවිත් බබා වගේ අලුතෙන්ම එකක් දාලා යනවා :D

    (දැන් නම් මේක කරන්නෙ Peo Tv තියෙනව නම් විතරයි, Phone එක නම් මොනා නැතුවත් අලුත් එකක් දෙනව.)
     
    • Like
    Reactions: rashmithalwatta
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නරක වෙලාව කොයි මොහොතේද කියන්න බැහැ
    මගෙත් රවුටරේ නම් නිතරම දාලා
    පරණ රවුටරෙත් තාම වැඩ
    නරක වෙලාව ආවහම ඉතින් පරාලයක් හරි පාත් වෙනව කියනවනෙ:D
    රවුටරේ ඔෆ් කරන්න බෑ මම ගෙදර නැතත් අම්මා අක්කා එක්ක Skype වලින් කතා කරනවා. අම්මට රවුටරේ වයර් ගලව ගලව ගහන්න තේරෙන්නෙ නෑ අනික රවුටරේ ගහලා තියෙන්නෙ බිත්තියෙ අඩි 7ක් විතර උඩින් :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;17223319 said:
    රවුටරේ ඔෆ් කරන්න බෑ මම ගෙදර නැතත් අම්මා අක්කා එක්ක Skype වලින් කතා කරනවා. අම්මට රවුටරේ වයර් ගලව ගලව ගහන්න තේරෙන්නෙ නෑ අනික රවුටරේ ගහලා තියෙන්නෙ බිත්තියෙ අඩි 7ක් විතර උඩින් :dull:
    පොඩි එක්කෙනා අදින නිසා අපිත් උඩින් ගහල තියෙන්නේ
    එලියට යනකොට වහල ගලවල යන්නෙ ආයෙත් ආවම දානවා
    හදිස්සියක් උනොත් ගලවන විදියත් පොඩ්ඩක් කියල දීල තියෙන්නේ
    නැත්නම් මල ඇනයක් වෙනවා
    ඊට පස්සෙ අරක වැඩ නැ මේක වැඩ නෑ කියනවනෙ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;17223319 said:
    රවුටරේ ඔෆ් කරන්න බෑ මම ගෙදර නැතත් අම්මා අක්කා එක්ක Skype වලින් කතා කරනවා. අම්මට රවුටරේ වයර් ගලව ගලව ගහන්න තේරෙන්නෙ නෑ අනික රවුටරේ ගහලා තියෙන්නෙ බිත්තියෙ අඩි 7ක් විතර උඩින් :dull:

    1. බිත්තිය කඩපන් :dull:
     
    • Like
    Reactions: rashmithalwatta

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    57
    42
    18
    Braavos
    ඔය වැඩේ 2 පාරක් උනා telephone, router & Peo TV top box එකට. Peo TV තියෙන නිසා call එකක් දුන්නම SLT එවුන් අලුත් එකක් ඇවිත් හයි කරලා ගියා.
     
    • Like
    Reactions: rashmithalwatta

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ammo ekanam atta
    mamanam wahiddi ena connections okkoma galawanawa
    karumeta ehema karanna amataka una daatama hena gahala 5 times wage router eka gihin tiyanawa... habai maru wade kiyanne hama parama replace kala new ekakata :) :)

    SLT එකෙන් කරල දෙනව මචන් .. උබට කියන්න නුවර ,නුවර එළියේ ,බදුල්ල කාමර ගණන් ලු අකුණු වැදුණු රව්ටර් SLT එකේ ... ඔහේ තියනවලු .... :yes::yes:
     
    • Like
    Reactions: mal pappa