
Mata meka danaganna ona welai thibbe,
Thanks for sharing!![]()



මොකක්ද සොලුසන් එක .?
පැටියා;17223170 said:අඩො මම 24X7 රවුටරේ ඔන් එකේ තියන්නෙ. ලැපත් ඔන්![]()

ජන්තු අයියා;17226019 said:රවුටරේ ප්ලග් එක විතරක් ගලෝලා මදී..ස්ප්ලිටර් එකෙනුත් ගලවන්න ඕනේ..මොකද ෆෝන් ලයින් එක හරහා එනවා බඩු...



ෆෝන් ලයින් එක අකුණු ගහන වෙලාවට Spliter එකෙන් ගලවා තැබීම ...

තැන්ක්ස්