slt 4g - download speed එක කීයද?
upload speed එක කීයද?
මාසෙට බිල බදුත් එක්ක කීයක්ද? ෆැමලි පැකේජ් එකේ
මාසෙට ඩේට කොපමණද?
සම්බන්ධතාව ගන්න කීයක් ගෙවන්න ඕනිද?(slt,dialog)
රවුටරයට වෙනම ගාන අය කරනවද?
dialog 4g - download speed එක කීයද?
upload speed එක කීයද?
මාසෙට බිල බදුත් එක්ක කීයක්ද? ෆැමලි පැකේජ් එකේ
මේ දෙකෙන් ලාභ දායී සම්බන්ධතාව මොකද්ද? youtube upload karanna
Rep5
4g gannawan Dialog tama. SLT chater service, signal issues. Mama aran masa 3kin wage ain krla dialog gatta. Pattatamatynwa speed 20-32mbps
