slt and dialog 4G කට්ටිය එන්න

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    slt and dialog 4G කට්ටිය එන්න

    slt 4g - download speed එක කීයද?
    upload speed එක කීයද?
    මාසෙට බිල බදුත් එක්ක කීයක්ද? ෆැමලි පැකේජ් එකේ
    මාසෙට ඩේට කොපමණද?

    සම්බන්ධතාව ගන්න කීයක් ගෙවන්න ඕනිද?(slt,dialog)
    රවුටරයට වෙනම ගාන අය කරනවද?


    dialog 4g - download speed එක කීයද?
    upload speed එක කීයද?
    මාසෙට බිල බදුත් එක්ක කීයක්ද? ෆැමලි පැකේජ් එකේ

    මේ දෙකෙන් ලාභ දායී සම්බන්ධතාව මොකද්ද? youtube upload karanna

    Rep5
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    SLT

    Download Speed - 25-30 Mbps
    Upload Speed - 1Mbps

    ලාබම SLT තමා. Dialog වල හොරට Data කපන Seen ලු. උබ Upload වලට නම් ගන්නේ හොදටම Signal තියෙනවනම් විතරක් 4G ගනින්. එක කණුවක් තිබ්බත් Download නම් Speed බන්. හැබැයි Upload Speed චා. කණු 4-5ක් වගේ තියෙනවනම් 5-7 Mbps වගේ Upload Speed එකක් ගන්න පුළුවන් SLT,Dialog දෙකේම.

    SLT Fiber Optic වල තමා බන් ඉතින් Upload and Download සුපිරිම
    :baffled::baffled:
     
    • Like
    Reactions: Helo1

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලාබ නම් SLT. ඩයලොග් පට්ට..හොරට ඩේටා කපන සීන් බොරු. මම මේ තුන්වෙනි මාසෙ. කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: Helo1

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,436
    113
    Colombo
    ලාබ නම් SLT. ඩයලොග් පට්ට..හොරට ඩේටා කපන සීන් බොරු. මම මේ තුන්වෙනි මාසෙ. කිසි අවුලක් නෑ

    uba du meter wage ekakakin quota eka check karala tiyanawada ? :confused:
     
    • Like
    Reactions: Helo1

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Mage dialog 4g

    Denata 2 years wage.

    66gb (33gb night+ 33gb any time)

    Bill 1400 (with tax rs.1676)

    4g signal bar 3i router eke tiyenne.eka hema tissema full.

    Data adu wena seen ekk tama meter une nehe.mama data chk karana softwere ekk use karanawa.denata alak nehe.

    Me tiyenne last speed test result eka

    downld 34.18Mbps (range 30-35)
    uplod 3.40Mbps (range 3 -8)
    Ping 30
     
    • Like
    Reactions: Helo1

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Mage dialog 4g

    Denata 2 years wage.

    66gb (33gb night+ 33gb any time)

    Bill 1400 (with tax rs.1676)

    4g signal bar 3i router eke tiyenne.eka hema tissema full.

    Data adu wena seen ekk tama meter une nehe.mama data chk karana softwere ekk use karanawa.denata alak nehe.

    Me tiyenne last speed test result eka

    downld 34.18Mbps (range 30-35)
    uplod 3.40Mbps (range 3 -8)
    Ping 30

    Dialog 55gb nemeda ban rs.1400 package eke????
     
    • Like
    Reactions: Helo1

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Mage dialog 4g

    Denata 2 years wage.

    66gb (33gb night+ 33gb any time)

    Bill 1400 (with tax rs.1676)

    4g signal bar 3i router eke tiyenne.eka hema tissema full.

    Data adu wena seen ekk tama meter une nehe.mama data chk karana softwere ekk use karanawa.denata alak nehe.

    Me tiyenne last speed test result eka

    downld 34.18Mbps (range 30-35)
    uplod 3.40Mbps (range 3 -8)
    Ping 30

    ඩයලොග් වල කොහෙද බන් ඔහොම පැකේජ් එකක්?? 1676 ට?
     
    • Like
    Reactions: Helo1