SLT Announcement for All Unlimited ADSL Users

cj_shaf

Junior member
  • Jun 15, 2007
    344
    15
    18
    Kalutara
    But mama SLT eka call kara PEO TV eka gana kiyanna...............But eegollo kiwwa podi issues wagayak eegollantath thiyenawalu PEO TV connection eka gana.................
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මෙතරම් කලක් නිදහසේ download කිරීමට තිබු හැකියාවද දැන් TRC විසින් අහිමි කිරීමට යාමත්
    නිදහසේ ඇමතුම් ගැනීමට තිබු හැකියාවද TRC විසින් අහිමි කර ඇත. ලංකාවේ සියලුම භාණ්ඩ මිල වැඩිවන අතර එසේ වැඩිනොවන භාණ්ඩ හා සේවා වල මිල රජය විසින් වැඩිකිරීමට කටයුතු කරයි.
    ඒ මෙය දුප්පතාගේ ආණ්ඩුව නිසාය ??
     

    blue_09

    Active member
  • Mar 28, 2009
    4,857
    6
    38
    Kandy
    නිදහසේ ඇමතුම් ගැනීමට තිබු හැකියාවද TRC විසින් අහිමි කර ඇත.
    wat do u mean machan?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    නිදහසේ ඇමතුම් ගැනීමට තිබු හැකියාවද TRC විසින් අහිමි කර ඇත.
    wat do u mean machan?
    mathaka nadda free talk time thibuna packages serama neweththuwe.. upahara, blaster