SLT announcements through web browser ???

Mar 13, 2007
1,266
108
0
@Home
දැන් ටික දවසක ඉදල internet use කරද්දී browser එකේ address bar එකේ type කරලා enter කලාම මෙහෙම message එකක් පෙන්නනවා. Skip කලාම යනවා ඕන site එකට. හැම වෙලේම නෙමේ. අවාරෙට පොල් වැටෙනවා වගේ තමා මේක එන්නේ. මොකද්ද මේ සීන් එක. මට හිතෙන්නේ මුන් advertise කරන්න අලුත් ක්‍රමයක් test කරනවා වගේ. Browser plugin වලින් එන එකක් නෙමෙ මේක. Adblock විතරයි දාල තියෙන්නෙත්. දන්නා කෙනෙක් විස්තරයක් දෙනවද. :baffled::baffled::baffled:

0XF4Qoe.jpg