SLT Broadband පාවිච්චි කරන අය
SLT Broadband පාවිච්චි කරන අය
.
.
.
මචන් මම දැනට පාවිච්චි කරන්න ලන්කබෙල් 4G එකක්. කිසිම වරදක් නෑ කනෙක්ශන් එකේ. ඒත් දැන් ඉන්න තැන මාරු කරනවා ඊලග සතියෙ. අලුත් තැනට 4G සිග්නල් නෑ. ඉතින් බැලුවේ SLT එකක් ගන්න කියලා. පිලියන්දල SLT එකේ ඉඳන් කිමි 6ක් විතර තියෙනවා. හැබැයි ප්රදාන පාර දිගේ ෆයිබර් ඇදල තියෙන්න මට මතක විදියට (පිලියන්දල-හොරන 120 පාර )ප්රදාන පාරෙ ඉඳ නම් කිමි1යි ගෙදරට.
මට දැන ගන්න ඕනේ මුන් කිව්ව විදියට ඔය දුරට අඩුම 4Mbps වත් එයිද? දැණට පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකෝ ලගම SLT එකට ඇති දුරයි, ලැබෙන ස්පීඩ් එකයි.
ස්තූතියි