SLT Broadband පාවිච්චි කරන අය

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    SLT Broadband පාවිච්චි කරන අය

    SLT Broadband පාවිච්චි කරන අය

    .


    .



    .


    මචන් මම දැනට පාවිච්චි කරන්න ලන්කබෙල් 4G එකක්. කිසිම වරදක් නෑ කනෙක්ශන් එකේ. ඒත් දැන් ඉන්න තැන මාරු කරනවා ඊලග සතියෙ. අලුත් තැනට 4G සිග්නල් නෑ. ඉතින් බැලුවේ SLT එකක් ගන්න කියලා. පිලියන්දල SLT එකේ ඉඳන් කිමි 6ක් විතර තියෙනවා. හැබැයි ප්‍රදාන පාර දිගේ ෆයිබර් ඇදල තියෙන්න මට මතක විදියට (පිලියන්දල-හොරන 120 පාර )ප්‍රදාන පාරෙ ඉඳ නම් කිමි1යි ගෙදරට.

    මට දැන ගන්න ඕනේ මුන් කිව්ව විදියට ඔය දුරට අඩුම 4Mbps වත් එයිද? දැණට පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකෝ ලගම SLT එකට ඇති දුරයි, ලැබෙන ස්පීඩ් එකයි.

    ස්තූතියි:love:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    1.5KM to main interchange

    4174918954.png
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Fiber thiyanawada pradana parata kochchra durada wage dewal lokuwata wadagath naha. Oyage gedara indan ara pare thiyana exchange box ekata thiyana dura thama wadagath wenne.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Fiber thiyanawada pradana parata kochchra durada wage dewal lokuwata wadagath naha. Oyage gedara indan ara pare thiyana exchange box ekata thiyana dura thama wadagath wenne.
    Exchange box එකද නැත්නම් Exchange එකද? exchange box එක කියන්නේ ඔය පාරෙ බිම තියෙන ගහල තියෙන යකඩ පෙට්ටියනෙහ්? :confused:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Exchange box එකද නැත්නම් Exchange එකද? exchange box එක කියන්නේ ඔය පාරෙ බිම තියෙන ගහල තියෙන යකඩ පෙට්ටියනෙහ්? :confused:
    Ekata hariyatama kiyanne exchange box eka nemei nama mata hariyatama mathaka naha, namuth normal minissu kiyanne exchange box eka kiyala enisa kagen hari ahala thiyana thana hoya ganna lesi.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1.5KM to main interchange

    4174918954.png
    තෑන්ක් සහෝ
    පැටියා;17965890 said:
    අපෙ ගෙදරට SLT office එකේ ඉඳං 6km තියනවා. 16mbps එනවා


    සිරාවට? අරගෙන ආවෙ නැත්නම් තමා කෑස් එක. ලන්කබෙල් ගත්තේ 7500 මීට තුන්මාසයකට කලින් බන් :(
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Ekata hariyatama kiyanne exchange box eka nemei nama mata hariyatama mathaka naha, namuth normal minissu kiyanne exchange box eka kiyala enisa kagen hari ahala thiyana thana hoya ganna lesi.
    තැන්කූ වේවා ලොක්කයියේ. පහුගිය මාස 6ට ඉන්ටනෙට් කනෙක්ශන් වලට විතරක් 12500ක් යට කලා. තව 7000ක් යනව මේකට.ඒකයි පොඩ්ඩක් හොයල බලන්නේ:yes::D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවට? අරගෙන ආවෙ නැත්නම් තමා කෑස් එක. ලන්කබෙල් ගත්තේ 7500 මීට තුන්මාසයකට කලින් බන් :([/QUOTE]

    :yes:

    4174947898.png


    ලංකාබෙල් ගැජට් එක ඇන්න ගිහිං බලපං සිග්නල් තියනවද කියලා. අපරාදෙනෙ නැත්තං :dull:

    අපෙ ලයින් එක නම් පරණයි බං අම්බානෙක අපේ ගෙදෙට්ට තමා මේ පැත්තෙ පලවෙනියටම ලයින් එක ඇද්දෙ. ලයින් එකේ තත්වෙ නම් පට්ට චා ඇති ඉතිං. ඒත් තාම ස්පීඩ් එනවා :D
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mage speed eka 4 mbps walata drop wela oya 16 karanna kiwaama ban ane mannda ,mage data iwra una nisa man echara try kale na
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17965925 said:
    සිරාවට? අරගෙන ආවෙ නැත්නම් තමා කෑස් එක. ලන්කබෙල් ගත්තේ 7500 මීට තුන්මාසයකට කලින් බන් :(

    :yes:

    4174947898.png


    ලංකාබෙල් ගැජට් එක ඇන්න ගිහිං බලපං සිග්නල් තියනවද කියලා. අපරාදෙනෙ නැත්තං :dull:

    අපෙ ලයින් එක නම් පරණයි බං අම්බානෙක අපේ ගෙදෙට්ට තමා මේ පැත්තෙ පලවෙනියටම ලයින් එක ඇද්දෙ. ලයින් එකේ තත්වෙ නම් පට්ට චා ඇති ඉතිං. ඒත් තාම ස්පීඩ් එනවා :D[/QUOTE]
    අරන් ගියා බන්, විස්වාස කරපන් ගෙදරට මී300ක් වෙනකලුත් කටු 3ක් තිබ්බ. ගෙදරට ගියා විතරයි 0 බැස්සා. වහලෙටත් නැගල බැලුව, කනු අහු උනේ නෑ. වටේට ගස්, ඒ නිස වෙන්න ඇති.
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Ape Gedarata Lagama Exchange Box eke indan 18Km tiyewa. 16Mbps dunnata passe speed eka me. Kalin Awe 2Mbps wage. Exchange box ekata tiyena durata amatarawa Line Quality eka, Distance eka atare adsl/peotv use karana Usersla gana wadiynam eth slow wenawa.

     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Cabinet Box aka nemai gedara kittuwa telephone kanuwaka mewage box akak(Pole/mini MSAN) Thiyanawada

    1409456139-R970820412-o.jpg
     
    Last edited: