SLT Broadband Package

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    SLT broadband package එක මාරු කර ගන්නේ කොහොමද බන්?
    ලියුමක් දෙන්ට ඕනෙද?
    කාටද දෙන්ට ඕනේ?
    මොනවා ලියලද දෙන්ට ඕනේ...:nerd:

    • Like
    Reactions: **cut

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    SLT broadband package එක මාරු කර ගන්නේ කොහොමද බන්?
    ලියුමක් දෙන්ට ඕනෙද?
    කාටද දෙන්ට ඕනේ?
    මොනවා ලියලද දෙන්ට ඕනේ...:nerd:

    1212 වලට ලැන්ඩ් එකෙන් ගනින්.:):)..ඔන්ලයි මාරු කරගන්න පුලුවන් මචන්.....හැබැයි කොච්චර වෙලා යයිද නම් දන්නෙ නැ:no::no::no:...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දකුණු පැත්තෙ උඩින් උඹෙ නම ගම ඇඩ්‍රස් එක දිනය..
    වම් පැත්තෙන් ලබන්නාගෙ නම ඇඩ්‍රස් එක...
    ඩියර් සර්/ මෑම්/ බිච්/ හෝ මොකක් හරි..

    චේන්ජිං මයි පැකේජ් හරි මොකක් හරි කැපිටල් අකුරෙන් මාතෘකාව..

    ඊට පස්සෙ කරුණු කාරනා ටික ඡේද දෙකකින් තුනකිං කියල යුවර් මොකා හරි උඹේ නම ලියල අස්සන ගහපං :dull: :dull: :dull: :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1212 වලට ලැන්ඩ් එකෙන් ගනින්.:):)..ඔන්ලයි මාරු කරගන්න පුලුවන් මචන්.....හැබැයි කොච්චර වෙලා යයිද නම් දන්නෙ නැ:no::no::no:...

    බෑ ලියුමක් දෙන්න ඕනෙ..
    ඔන්ලයින් මාරු කරන්න පුළුවන් පරණ හෝම් වගේ පැකේජ් පාවිච්චි කරන උන් අලුත් පැකේජ් එකකට මාරුවෙනවනං විතරයිලු :no: :no:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    දකුණු පැත්තෙ උඩින් උඹෙ නම ගම ඇඩ්‍රස් එක දිනය..
    වම් පැත්තෙන් ලබන්නාගෙ නම ඇඩ්‍රස් එක...
    ඩියර් සර්/ මෑම්/ බිච්/ හෝ මොකක් හරි..

    චේන්ජිං මයි පැකේජ් හරි මොකක් හරි කැපිටල් අකුරෙන් මාතෘකාව..

    ඊට පස්සෙ කරුණු කාරනා ටික ඡේද දෙකකින් තුනකිං කියල යුවර් මොකා හරි උඹේ නම ලියල අස්සන ගහපං :dull: :dull: :dull: :dull:

    මොනවද බන් ලියන කරුණු කරන ටික?:sorry:
    අපේ කනෙක්ෂන් details එහෙමත් ලියන්ට ඕනෙද?
    කාටද ගිහින් දෙන්ට ඕනේ?
    පොස්ට් කරන්ට බැරි වෙයිද බන්?:no::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොනවද බන් ලියන කරුණු කරන ටික?:sorry:
    අපේ කනෙක්ෂන් details එහෙමත් ලියන්ට ඕනෙද?
    කාටද ගිහින් දෙන්ට ඕනේ?
    පොස්ට් කරන්ට බැරි වෙයිද බන්?:no::dull:

    ලියන්නෙ නම් කාටද දන්නෑ ටෙලිශොප් එකකට ගිහිං අහපං ලියන කෙනෙක් දන්නැත්තං එතන හිස් තැනක් තියපං කාටද කිව්වාම නම ලියපං :D :D
    ඔව් කනෙක්ශන් එකේ කනෙක්ශන් එක තියෙන කෙනාගෙ නම විස්තර අනං මනං නැතුව බෑනෙ.. ඒව ලියපං..
    පෝස්ට් නම් අනේ මන්ද බං :no: :no:
    කෙලින්ම ටෙලිශොප් එකට මං නං දුන්නෙ :dull: :dull:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    1212 වලට ලැන්ඩ් එකෙන් ගනින්.:):)..ඔන්ලයි මාරු කරගන්න පුලුවන් මචන්.....හැබැයි කොච්චර වෙලා යයිද නම් දන්නෙ නැ:no::no::no:...
    ඔන්ලයින් බැයිද කොහෙද බන්...උන්ගේ FAQ වල මොකක්ද ප**** ලියලා තියෙනවා...එත් මාරු කරන්නේ කොහොමද කියල ලියලා නැනේ...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද උඹ දැනට පාවිච්චි කරන පැකේජ් එක ? :dull::dull:
    මොන පැකේජ් එකටද මාරු වෙන්න හදන්නෙ ? :dull::dull:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ලියන්නෙ නම් කාටද දන්නෑ ටෙලිශොප් එකකට ගිහිං අහපං ලියන කෙනෙක් දන්නැත්තං එතන හිස් තැනක් තියපං කාටද කිව්වාම නම ලියපං :D :D
    ඔව් කනෙක්ශන් එකේ කනෙක්ශන් එක තියෙන කෙනාගෙ නම විස්තර අනං මනං නැතුව බෑනෙ.. ඒව ලියපං..
    පෝස්ට් නම් අනේ මන්ද බං :no: :no:
    කෙලින්ම ටෙලිශොප් එකට මං නං දුන්නෙ :dull: :dull:
    එල මචන්...මන් ටෙලිෂොප් එකටම ගිහින් දෙන්නම්...තරහා නැතුව මේකටත් උත්තරේ දීපන්කො...උන් එදාම මාරු කරනවද?
    මාසේ මැද හරියේ දුන්නොත් ය මාරු කරන්නේ ඊට පස්සේ මාසෙද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හෝම් පැකෙජ් ඒකෙන් මාරැ වෙන්නනම් ලියුමක් ඔ්නා. නැත්නම් කොල් කරලා මාරැවෙන්න පුළුවන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල මචන්...මන් ටෙලිෂොප් එකටම ගිහින් දෙන්නම්...තරහා නැතුව මේකටත් උත්තරේ දීපන්කො...උන් එදාම මාරු කරනවද?
    මාසේ මැද හරියේ දුන්නොත් ය මාරු කරන්නේ ඊට පස්සේ මාසෙද?

    එදාම නං මාරු කරන්නෑ බං දවස් තුන හතරක් යයි සමහර විට...
    එන්ට්‍රී එකෙන් මුල්ම කාලෙ හෝම් එකට මාරු වුනා ගිය කාලෙ මතක නෑ :no: :no:
    හෝම් එකෙන් වෙබ් ෆැමිලියට නම් මාරුකරන්න ගියල දවසින් මාරු කලා :yes: :යෙස්:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මොකක්ද උඹ දැනට පාවිච්චි කරන පැකේජ් එක ? :dull::dull:
    මොන පැකේජ් එකටද මාරු වෙන්න හදන්නෙ ? :dull::dull:
    දැන් පාවිච්චි කරන්නේ වෙබ් පැල් බන්...වෙබ් ෆැමිලි එක ගන්ට කියලා බැලුවේ...
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    එදාම නං මාරු කරන්නෑ බං දවස් තුන හතරක් යයි සමහර විට...
    එන්ට්‍රී එකෙන් මුල්ම කාලෙ හෝම් එකට මාරු වුනා ගිය කාලෙ මතක නෑ :no: :no:
    හෝම් එකෙන් වෙබ් ෆැමිලියට නම් මාරුකරන්න ගියල දවසින් මාරු කලා :yes: :යෙස්:
    එල මචන්...උදව් කරාට තැන්ක්ස්...
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    1212 වලට ලැන්ඩ් එකෙන් ගනින්.:):)..ඔන්ලයි මාරු කරගන්න පුලුවන් මචන්.....හැබැයි කොච්චර වෙලා යයිද නම් දන්නෙ නැ:no::no::no:...

    2 days ethulatha transfer karanawa