SLT Connection Problem

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    මේ දවස් වල slt connection case එකක් තියෙනවා ද. අනික google වලට යන්න දෙන්නේ නැ. connect වුනාම. අනිත්මට මම google dns දැන්මා.

    එපා වෙලා බන් ඉන්නේ ගෙදර ඉන්න දවසේ වත් මුන්ට හරියට connection එක දෙන්න බැ නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම සීන් එකක්නම් නෑ . ඒත් මේ කාලෙනම් අවුලක් තියෙනවා ඩිස්කනෙක්ට් වෙනවා වෙලාවකට, ගිය අවුරුද්දෙ එහෙම කොච්චර වැස්සත් ස්පීඩ් එකඅ ඩු වුනේවත් ඩිස්කනෙට් වුනේවත් නෑ, දැන් අවුල් වෙනවා,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    e mokada ban unta vune slt eke denne nadda dan

    ඕකුන් මොකක් හරි කරා ජූලි 31 එදයි පස්සෙ තමා 8.8.8.8
    අනික update කරපු usage meter එකේ daily usage එක පෙන්නන විදියට තියල, ආයෙත් අයින් කරා. :growl:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    ඕකුන් මොකක් හරි කරා ජූලි 31 එදයි පස්සෙ තමා 8.8.8.8
    අනික update කරපු usage meter එකේ daily usage එක පෙන්නන විදියට තියල, ආයෙත් අයින් කරා. :growl:

    anna hari eda idala thama me case eka thiyenne. un data hora karanava kiyala ara post ekak dala thibbe proof ekka eka sarata vadila vage unta
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    anna hari eda idala thama me case eka thiyenne. un data hora karanava kiyala ara post ekak dala thibbe proof ekka eka sarata vadila vage unta

    මේකෙ අම්බානක් ඉන්නවා SLT එකේ වැඩකරන උන් ඒත් ඒ පක්කු මේව දැකල කට වහගෙන ඉන්නවා. නොදකින් උන්ගෙ custom care :growl:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    මේකෙ අම්බානක් ඉන්නවා SLT එකේ වැඩකරන උන් ඒත් ඒ පක්කු මේව දැකල කට වහගෙන ඉන්නවා. නොදකින් උන්ගෙ custom care :growl:

    mehemayi machan ochhara slt eke software developers innava unta meka balanna query ekak gahanna ba kiyana eka boru ne. apith puluwan user data and brandwith data thibboth oka short karala liyanna.

    mokak hari hora vadak yanava. loku thanin mayi karanne. ekayi podi un kata vahan inne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    mehemayi machan ochhara slt eke software developers innava unta meka balanna query ekak gahanna ba kiyana eka boru ne. apith puluwan user data and brandwith data thibboth oka short karala liyanna.

    mokak hari hora vadak yanava. loku thanin mayi karanne. ekayi podi un kata vahan inne

    පොඩි ලොකු කියල නැහැ ඕකුං ඔක්කොම එකයි. වහල ගැහුවත් මිනිස්සු දන්නවා ඒත් adsl වලට ඒකාධිකාරයක් තියාගෙන ඉන්න නිසා මිනිස්සුන්ට බලෙන් කෙලිනවා ඕකයි මුන් කරන්නෙ. :growl:
     
  • Jul 12, 2012
    447
    74
    28
    port වෙනස් කරපන් බන්. ඔය ලබ්බ ඔහොම තමයි. මටත් එපා වෙලා තිබුනෙ. port වෙනස් කරපන් දිගටම. වෙනස් කරල විනඩි 3,4ක් බලපන්. හරි ගියේ නැත්නම් අනිත් පෝර්ට් එකට ගහ්පන්.මාරු කර කර ගහනකොට ටික වෙලාවක් යනකොට හරි යනව. ඕක කරන්න ගියාම මල පැනල slt එකේ උන් එක්ක මාරු ගහන්නත් හිතෙනව රෙද්ද
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ow awlak tiyenawa sarin sare disconnect wenawa langadi indan.....
    mama customer care eke unwa thun hathara parak jaathiya amathuwa...dan tibbata wada okay but thama awla hariyatama hari naha
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    මේකෙ අම්බානක් ඉන්නවා SLT එකේ වැඩකරන උන් ඒත් ඒ පක්කු මේව දැකල කට වහගෙන ඉන්නවා. නොදකින් උන්ගෙ custom care :growl:

    customer care awul athi:(,,eth nodana onama dekata banina eka waradi neda malli:)