Kohomath unge dan google DNS thiyenne. Balapan router status wala
e mokada ban unta vune slt eke denne nadda dan

ඕකුන් මොකක් හරි කරා ජූලි 31 එදයි පස්සෙ තමා 8.8.8.8
අනික update කරපු usage meter එකේ daily usage එක පෙන්නන විදියට තියල, ආයෙත් අයින් කරා.![]()
anna hari eda idala thama me case eka thiyenne. un data hora karanava kiyala ara post ekak dala thibbe proof ekka eka sarata vadila vage unta

මේකෙ අම්බානක් ඉන්නවා SLT එකේ වැඩකරන උන් ඒත් ඒ පක්කු මේව දැකල කට වහගෙන ඉන්නවා. නොදකින් උන්ගෙ custom care![]()
mehemayi machan ochhara slt eke software developers innava unta meka balanna query ekak gahanna ba kiyana eka boru ne. apith puluwan user data and brandwith data thibboth oka short karala liyanna.
mokak hari hora vadak yanava. loku thanin mayi karanne. ekayi podi un kata vahan inne


මේකෙ අම්බානක් ඉන්නවා SLT එකේ වැඩකරන උන් ඒත් ඒ පක්කු මේව දැකල කට වහගෙන ඉන්නවා. නොදකින් උන්ගෙ custom care![]()
,,eth nodana onama dekata banina eka waradi neda malli