mn dakka dan ad ekak giya slt eke,
eke thibbenm dakka vidiyata ada indan 70% data vadi karanava kiyala
adoo ubala ehema ekak dakkada bn?
මේ ඇඩ් එක දැකපු වෙන කවුරුත් ඉන්නවද?
ඉන්නවනම් කන්ෆර්ම් කරමු බලන්න ඇත්තද කියලා
Edit:
Web Family new data quota
36GB Peak
54GB Off-peak

Last edited:




poddak uwamanawen ahagena inna epai ban


