hbkrandil7

Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    හැබැයි මගේ 4G connection එකේ දැන් speed එක 16mbps. කලින් 35-45mbps විතර ආවා. speed limit කරලද මන්ද:baffled:. බලමුකෝ උදේ වෙද්දී
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    45GB වෙලා :shocked: තිබ්බ 30 ඉවර කරගන්න බැරුව හිටිය දැන් ඉවර කරපංකො තව 15ක් :sorry: downgrade කරනව package එක :(

    මේක දිගටම තියෙයිද ? හෙට දිහාට කෝල් එකක් දෙන්න ඕනෙ දිගටම තියෙ නං :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar391265_18.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dialog එවුන් හැමදාම වගේ SLT එකේ මොකක්හරි වැරැද්දක් කිය කියා ඇවිදිනව.. :P

    SLT FB page eka Dialog use karana unth banala comment karala iyee :rofl::rofl: