sinhalu sanasanna bahe eath

. බලමුකෝ උදේ වෙද්දීහැබැයි මගේ 4G connection එකේ දැන් speed එක 16mbps. කලින් 35-45mbps විතර ආවා. speed limit කරලද මන්ද. බලමුකෝ උදේ වෙද්දී
mage 75mbps awa
තිබ්බ 30 ඉවර කරගන්න බැරුව හිටිය දැන් ඉවර කරපංකො තව 15ක්
downgrade කරනව package එක 

Monthly limit
150.0 GB
boruwakda kohea bunz. onna 20% increase karala kiwwanam poddak hari believable
![]()

dialog moko wenne

Dialog එවුන් හැමදාම වගේ SLT එකේ මොකක්හරි වැරැද්දක් කිය කියා ඇවිදිනව..![]()


990 Rs. Package eka thiyena ayata khomada?,SLT page eka thama update karala na.