shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    SLT FB page eka Dialog use karana unth banala comment karala iyee :rofl::rofl:

    මගෙත් යාලුවෙක් ඔහොම comment කරල තිබුන බන්.. උට නම් අඩුම තරමෙ pc එකක්, lap එකක්වත් නැ බන්.. phone එකෙන් dialog use කරන එකෙක්.. :D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගෙත් යාලුවෙක් ඔහොම comment කරල තිබුන බන්.. උට නම් අඩුම තරමෙ pc එකක්, lap එකක්වත් නැ බන්.. phone එකෙන් dialog use කරන එකෙක්.. :D:D

    mara dial inne :rofl::rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,446
    113
    මං ඊයෙ හීනෙන් දැක්කා ලංකාවෙ free unlimited internet තියෙනවා. අපි බානවා බානවා ඒවා store කරගන්න හාඩ්ඩිස්ක් තිබුනෙ නැහැ හාඩ්ඩිස්ක් අස්ප ගණන් හාඩ්ඩිස්ක්ගන්න අපි බැංකුවක් කැඩුවා බැංකුව කඩද්දි පොලිසියට අහුවුනා කුදලන් ගිහින් කුට්ටම ලාච්චුවට දැම්ම ගමන් ඇහැරුණා :sorry:

    අපි දකින හීන..

    boruwakda kohea bunz. onna 20% increase karala kiwwanam poddak hari believable :p

    iye mu nidagena thyenne slt unlimited dena eka gana hitha hitha. ethakota eka poddak wenas wela kawalan wela wenakan dakala oya kiyawanawa aththe

    boruwakda kohea bunz. onna 20% increase karala kiwwanam poddak hari believable :P

    avatar259365_6.gif

    :rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Dialog එවුන් හැමදාම වගේ SLT එකේ මොකක්හරි වැරැද්දක් කිය කියා ඇවිදිනව.. :P

    :D ඔය FB එකේ ගොඩක් උන්ට බනින්නේ SLT පාවිච්චි කරන එවුන් නෙමේ ඩයලොග් එවුන් ටික :rofl:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    රෝසි ආච්චි;22680889 said:
    downgrade karanna nam month eke last day eke call ekak denna one, habai me sare ara unlimited case eka nisa thawama kagewath data reset wela na. dan call kaloth downgrade karala dei

    Puluwan neda 250 Rs. da koheda gannawa eka bill ekata add wenne :)

    990 package eke day time data kochcharak denawada :eek:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    මං ඊයෙ හීනෙන් දැක්කා ලංකාවෙ free unlimited internet තියෙනවා. අපි බානවා බානවා ඒවා store කරගන්න හාඩ්ඩිස්ක් තිබුනෙ නැහැ හාඩ්ඩිස්ක් අස්ප ගණන් හාඩ්ඩිස්ක්ගන්න අපි බැංකුවක් කැඩුවා බැංකුව කඩද්දි පොලිසියට අහුවුනා කුදලන් ගිහින් කුට්ටම ලාච්චුවට දැම්ම ගමන් ඇහැරුණා :sorry:

    :oo::baffled::eek::rolleyes::shocked::sorry::P :rofl: