SLT FB page eka Dialog use karana unth banala comment karala iyee![]()
මගෙත් යාලුවෙක් ඔහොම comment කරල තිබුන බන්.. උට නම් අඩුම තරමෙ pc එකක්, lap එකක්වත් නැ බන්.. phone එකෙන් dialog use කරන එකෙක්..

SLT FB page eka Dialog use karana unth banala comment karala iyee![]()

mchn dn api package eka me maseta downgrade karanna puluwanda
e kiyanne adu package ekakata
mchn dn api package eka me maseta downgrade karanna puluwanda
e kiyanne adu package ekakata

මගෙත් යාලුවෙක් ඔහොම comment කරල තිබුන බන්.. උට නම් අඩුම තරමෙ pc එකක්, lap එකක්වත් නැ බන්.. phone එකෙන් dialog use කරන එකෙක්..![]()

මං ඊයෙ හීනෙන් දැක්කා ලංකාවෙ free unlimited internet තියෙනවා. අපි බානවා බානවා ඒවා store කරගන්න හාඩ්ඩිස්ක් තිබුනෙ නැහැ හාඩ්ඩිස්ක් අස්ප ගණන් හාඩ්ඩිස්ක්ගන්න අපි බැංකුවක් කැඩුවා බැංකුව කඩද්දි පොලිසියට අහුවුනා කුදලන් ගිහින් කුට්ටම ලාච්චුවට දැම්ම ගමන් ඇහැරුණා![]()
අපි දකින හීන..
boruwakda kohea bunz. onna 20% increase karala kiwwanam poddak hari believable![]()
iye mu nidagena thyenne slt unlimited dena eka gana hitha hitha. ethakota eka poddak wenas wela kawalan wela wenakan dakala oya kiyawanawa aththe
boruwakda kohea bunz. onna 20% increase karala kiwwanam poddak hari believable
![]()

Dialog එවුන් හැමදාම වගේ SLT එකේ මොකක්හරි වැරැද්දක් කිය කියා ඇවිදිනව..![]()
ඔය FB එකේ ගොඩක් උන්ට බනින්නේ SLT පාවිච්චි කරන එවුන් නෙමේ ඩයලොග් එවුන් ටික 
රෝසි ආච්චි;22680889 said:downgrade karanna nam month eke last day eke call ekak denna one, habai me sare ara unlimited case eka nisa thawama kagewath data reset wela na. dan call kaloth downgrade karala dei
Puluwan neda 250 Rs. da koheda gannawa eka bill ekata add wenne![]()
990 package eke day time data kochcharak denawada
990 package eke day time data kochcharak denawada
රෝසි ආච්චි;22680642 said:same heremage 75mbps awa

දැන් speed එක හරි වගේ නේද? මගෙ 40mbps වගේ එනවා![]()
මං ඊයෙ හීනෙන් දැක්කා ලංකාවෙ free unlimited internet තියෙනවා. අපි බානවා බානවා ඒවා store කරගන්න හාඩ්ඩිස්ක් තිබුනෙ නැහැ හාඩ්ඩිස්ක් අස්ප ගණන් හාඩ්ඩිස්ක්ගන්න අපි බැංකුවක් කැඩුවා බැංකුව කඩද්දි පොලිසියට අහුවුනා කුදලන් ගිහින් කුට්ටම ලාච්චුවට දැම්ම ගමන් ඇහැරුණා![]()

990 package eke day time data kochcharak denawada

රෝසි ආච්චි;22680953 said:na ban, uba test karapu server eka mokakda?
ado mage 66gb eka 90gb pennanawa bn. me kinam huyannakda siduwanne.

වැඩි කොරල බං 