මචන්ලා, උබල data ලිමිට් උනාම මොනවද කරන්නේ, එළකිරි එන එක හැර????? 
ExtraGB 10ක් ගත්තා එකත් ඉවරයි.

මම ඉස්සර නම් iptv media ලින්ක්ස් වැඩ data ස්පීඩ් ලිමිට් වෙන් නැතුව

ExtraGB 10ක් ගත්තා එකත් ඉවරයි.

මම ඉස්සර නම් iptv media ලින්ක්ස් වැඩ data ස්පීඩ් ලිමිට් වෙන් නැතුව

Dialog 3Gb Unlimited එක තියෙන්නේ ඔය 3GB එක දවස් 2 ඉවරයි ඊට පස්සේ kbps 128 speed එක Video බැලිල්ල හැර අනිත් හැම වැඩක් ම කරගන්නවා