SLT e bill වලට රෙජිස්ටර් වෙන්ඩලු

AnuradhaRa

Well-known member
  • SLT e bill වලට රෙජිස්ටර් වෙන්ඩලු

    e bill වලට රෙජිස්ටර් වුණාම ගානක් කැපෙනවද :confused:
    5GB ක් හබ්නෙවලු මේ මාසෙ රෙජිස්ටර් වුණොත්

    ඕකුන්ට ඔන්ලයින් 5000ක් ගෙව්ව
    හම්බෙච්ච බිජ්ජක් නෑ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    e bill වලට රෙජිස්ටර් වුණාම ගානක් කැපෙනවද :confused:
    5GB ක් හබ්නෙවලු මේ මාසෙ රෙජිස්ටර් වුණොත්

    ඕකුන්ට ඔන්ලයින් 5000ක් ගෙව්ව
    හම්බෙච්ච බිජ්ජක් නෑ

    SMS awa witari
    Thread 1kut dala
     
    • Like
    Reactions: AnuradhaRa

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    e bill වලට රෙජිස්ටර් වුණාම ගානක් කැපෙනවද :confused:
    5GB ක් හබ්නෙවලු මේ මාසෙ රෙජිස්ටර් වුණොත්

    ඕකුන්ට ඔන්ලයින් 5000ක් ගෙව්ව
    හම්බෙච්ච බිජ්ජක් නෑ

    mama dn kalayak thisse E-bill use karanne.. dnata free of charge
     
    • Like
    Reactions: AnuradhaRa

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    e bill වලට රෙජිස්ටර් වුණාම ගානක් කැපෙනවද :confused:
    5GB ක් හබ්නෙවලු මේ මාසෙ රෙජිස්ටර් වුණොත්

    ඕකුන්ට ඔන්ලයින් 5000ක් ගෙව්ව
    හම්බෙච්ච බිජ්ජක් නෑ





    :P:P:P:P:P:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    e bill වලට රෙජිස්ටර් වුණාම ගානක් කැපෙනවද :confused:
    5GB ක් හබ්නෙවලු මේ මාසෙ රෙජිස්ටර් වුණොත්

    ඕකුන්ට ඔන්ලයින් 5000ක් ගෙව්ව
    හම්බෙච්ච බිජ්ජක් නෑ

    5GB PUKE GAHAGANDA KIYAPAN. EXTRA GB ADD KARAMA PEAK OKKOMA IWARA KARANAKAN USE KARANNA BAHA. OKA PEAK WALATA ADD KARANNA BARIDA OYA GOBBAYANTA.:angry: MEHEMA ELIPITA BALUWADA KARANNE REDI ANDALADA MUN?:confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    Capture.png


    :angry:
     

    AnuradhaRa

    Well-known member
  • මාත් රෙජිස්ටර් වුණා :P

    ආයෙ ප්‍රින්ටඩ් බිලක් ගෙදරට එන්නෙ නෑලු

    පරණ බිල් බලන්ඩත් රික්වෙස්ට් කරන්ඩ පුලුවන්. ඒකටනං ගානක් කැපෙනව ඇති


    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • e bill කට මාරු වෙද්දි සුටුස් ගාල වැඩේ කරගන්ඩ පුලුවන්

    ආයෙ තෑපෑලෙන් එන ප්‍රින්ටඩ් බිලට මාරු වෙන්ඩ මාස 6ක් ඉඳල ලිඛිතව ඒක දැනුම් දෙන්ඩෝනලු :rofl:
    ඔක්කොම එයාලගෙ වාසියට

    ඒ වුණාට බොරුවට dear valued customer කියල අමතන්නෙ :lol:

    මේ මාසෙ ලොයල්ටි හම්බුණෙත් නෑ තාම (අද 15)
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    e bill කට මාරු වෙද්දි සුටුස් ගාල වැඩේ කරගන්ඩ පුලුවන්

    ආයෙ තෑපෑලෙන් එන ප්‍රින්ටඩ් බිලට මාරු වෙන්ඩ මාස 6ක් ඉඳල ලිඛිතව ඒක දැනුම් දෙන්ඩෝනලු :rofl:
    ඔක්කොම එයාලගෙ වාසියට

    ඒ වුණාට බොරුවට dear valued customer කියල අමතන්නෙ :lol:

    මේ මාසෙ ලොයල්ටි හම්බුණෙත් නෑ තාම (අද 15)

    Letters denna one na yako call karala maru karagathahaki hard copyata :rolleyes: masa 6k yanakan ba thama.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    bill එක ඊයෙ රෑ online banking ගෙව්ව තවම මුන් ලැබුන කියල confirmation එක sms කලේ නැහැ. :angry:
     

    AnuradhaRa

    Well-known member
  • bill එක ඊයෙ රෑ online banking ගෙව්ව තවම මුන් ලැබුන කියල confirmation එක sms කලේ නැහැ. :angry:

    අපි උදේ ඔන්ලයින් ගෙව්වෙ, SMS එක රෑ ආවෙ :lol:

    CEB Paid ඊමේල් එක පටස් ගාල ඒ වෙලාවෙම ආව
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    mamana 5GB dunata register wenne ne mokada un balannwema apita arinna unta e-bill ewana eka labai ,apita arina ekata mokatada tawat profit karanne .aka hinda parana bill ekama hodai
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම ගියමාසේ බිල සම්පූර්ණයෙන්ම ගෙව්වා ප්‍රි ජීබී තුනක් ලැබුනා.