SLT Extra GB අඩුවට දෙන්නම්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    මාත් ගත්ත. :yes:


    4EKetb0.png
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    රෝසි ආච්චි;25236986 said:
    heta weddi data tika disappear weida danne na :rolleyes:

    awlak? monawageda slt eken nadu daida illegally obtained data kiyala :confused:

    යකෝ මගේ Account එකෙන් කැපිලා තමා උබලට ගිෆ්ට් වෙන්නේ :D:cool:

    එහෙම ඩේටා යවන්න පුලුව්න්ද එක අකවුන්ට් එකකින් තව එකකට

    පුළුවන් 20GB Cost 1500+Tax :cool:
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    යකෝ මගේ Account එකෙන් කැපිලා තමා උබලට ගිෆ්ට් වෙන්නේ :D:cool:



    පුළුවන් 20GB Cost 1500+Tax :cool:

    නෑ බ්න් මන් අහන්නෙ එක අකවුන්ට් එකක ඩේටා තව එකකට යවන්න පුලුවන්ඩ..
    මගෙ SLT Broad band line සහ SLT4G කනෙක්ශන් 2ක් තියනවා,, මන් බැලුවෙ එකක තියන ඩෙටා අනිත් එකට පුලුවන්ද කියලා (සල්ලි කැපෙන් නැතුව)