SLT Extra GB අඩුවට දෙන්නම්..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kohomada ban karanne ? ube inbox full

    මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ගොඩ දවසකින් නේ මචං.එන්න බැරි උනා එළකිරි පැත්තේ.... මම මෙතොඩ් එක එවුවා මචං. ඩවුන්ලෝඩ් කරනේව නම් 30ට කලින් ද කොහේද කරන්න ඕනේ මචං.

    TG eketh oya method ekama use karanna puluwan ;) kohomada life eka full marvelous da :D
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    ube inbox eka full
    puluwan nam PM ekak daapan
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?

    pm eka ave nahane
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    TG eketh oya method ekama use karanna puluwan ;) kohomada life eka full marvelous da :D

    සිරාවටම??? මම නම් එක දිගට ෆිල්ම් තොගයක් බෑවා මේකෙන්ම මචං... උබ නම් කලින් දැනගෙන ඉදලා වගේ.

    ලයිෆ් එක නම් ඉතින් ගෙවනවා නොර්මල් විදිහට මචං.:D වෙනසක් නෑ. මොකද වෙන්නේ ඉතින් ??කොහොමද සැප සනීප ??
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    සිරාවටම??? මම නම් එක දිගට ෆිල්ම් තොගයක් බෑවා මේකෙන්ම මචං... උබ නම් කලින් දැනගෙන ඉදලා වගේ.

    ලයිෆ් එක නම් ඉතින් ගෙවනවා නොර්මල් විදිහට මචං.:D වෙනසක් නෑ. මොකද වෙන්නේ ඉතින් ??කොහොමද සැප සනීප ??

    oya free seen eka apu gamak yaluwek mata msg ekak dala thibuna meka free mukuth karaganna baida kiyala mama uta TG idea eka dunna me wenakota pora down karala athi 100GB wath :rofl:

    life ekanam ane manda bun me magulak hinda ohe uda balan innawa, kawara iwara weida danne na
     
    • Like
    Reactions: Absolute Zero

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    oya free seen eka apu gamak yaluwek mata msg ekak dala thibuna meka free mukuth karaganna baida kiyala mama uta TG idea eka dunna me wenakota pora down karala athi 100GB wath :rofl:

    life ekanam ane manda bun me magulak hinda ohe uda balan innawa, kawara iwara weida danne na
    TG ලිමිට් එකක් තියෙනවා බ0 100 ~ 200 kbps ස්පිඩ් එකක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?
    ෆයිල් සයිස් ලිමිට් කෙස් එකහ් තමා බ0 තියෙන්නෙහ්
    නැත්තන් මෙතොඩ් එකේ අවුලක් නැහ්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    mchn slt unlimited downalod eka mokadda ? mage thiyenne slt fiber ekak

    inbox full help
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    danagaththa un ithin kata wahagena paduwe karanne nane harak wage down karanakota limit nokara thiyaida bun :baffled:
    කියලා වැඩක් නැහ් පෙජ් කාරයො ගමහ් කැවා
    VPS තියෙනහ් එවුන් පබ්ලික් දාලා තිබ්බා ඔන එවා කියපන් TG සෙන්ඩ් කරන්නම් කියලා
    වැල කෙස් එක තමා ගොඩක් මහ් ගියේ
    TG යුස් වෙන්නෙහ්ම දැන් වැල වලට බ0
    Dark Web එකට වඩා හපන් පොඩි එවුන්ට ගහන එව්වා ඔහේ ශෙයාර් වෙනවා
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?

    How? ur inbox fulll! pm me
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    Machan Pm me too..
    (dan dakke, Api denna ekama kale elakiri join wela thiyenne)
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    PM me too:love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oya free seen eka apu gamak yaluwek mata msg ekak dala thibuna meka free mukuth karaganna baida kiyala mama uta TG idea eka dunna me wenakota pora down karala athi 100GB wath :rofl:

    life ekanam ane manda bun me magulak hinda ohe uda balan innawa, kawara iwara weida danne na

    ගෙටම කොටුවෙලා නේ බන්.... එපා වෙනවා... මම නම් ෆිල්ම් ලොට් එකක් බාල එක බල බල ඉන්නේ. වෙන කරන්න දේකුත් නෑ නේ බන් :P