kohomada ban karanne ? ube inbox full
මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?
kohomada ban karanne ? ube inbox full
ගොඩ දවසකින් නේ මචං.එන්න බැරි උනා එළකිරි පැත්තේ.... මම මෙතොඩ් එක එවුවා මචං. ඩවුන්ලෝඩ් කරනේව නම් 30ට කලින් ද කොහේද කරන්න ඕනේ මචං.
kohomada life eka full marvelous da 
SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට
මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?
හැමෝටම පි.එම් කරා අනික් අයටත් කියලා දෙන්න.
TG eketh oya method ekama use karanna puluwankohomada life eka full marvelous da
![]()
වෙනසක් නෑ. මොකද වෙන්නේ ඉතින් ??කොහොමද සැප සනීප ??සිරාවටම??? මම නම් එක දිගට ෆිල්ම් තොගයක් බෑවා මේකෙන්ම මචං... උබ නම් කලින් දැනගෙන ඉදලා වගේ.
ලයිෆ් එක නම් ඉතින් ගෙවනවා නොර්මල් විදිහට මචං.වෙනසක් නෑ. මොකද වෙන්නේ ඉතින් ??කොහොමද සැප සනීප ??

TG ලිමිට් එකක් තියෙනවා බ0 100 ~ 200 kbps ස්පිඩ් එකක්oya free seen eka apu gamak yaluwek mata msg ekak dala thibuna meka free mukuth karaganna baida kiyala mama uta TG idea eka dunna me wenakota pora down karala athi 100GB wath
life ekanam ane manda bun me magulak hinda ohe uda balan innawa, kawara iwara weida danne na
ෆයිල් සයිස් ලිමිට් කෙස් එකහ් තමා බ0 තියෙන්නෙහ්මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?
TG ලිමිට් එකක් තියෙනවා බ0 100 ~ 200 kbps ස්පිඩ් එකක්

SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට
කියලා වැඩක් නැහ් පෙජ් කාරයො ගමහ් කැවාdanagaththa un ithin kata wahagena paduwe karanne nane harak wage down karanakota limit nokara thiyaida bun![]()
මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?
SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට
SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

oya free seen eka apu gamak yaluwek mata msg ekak dala thibuna meka free mukuth karaganna baida kiyala mama uta TG idea eka dunna me wenakota pora down karala athi 100GB wath