SLT Extra GB අඩුවට දෙන්නම්..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆයිල් සයිස් ලිමිට් කෙස් එකහ් තමා බ0 තියෙන්නෙහ්
    නැත්තන් මෙතොඩ් එකේ අවුලක් නැහ්

    imo 1 ජිබි පුළුවන් මම හිතන්නේ බන්. හැබැයි මම චෙක් කරේ නෑ බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mchn slt unlimited downalod eka mokadda ? mage thiyenne slt fiber ekak

    inbox full help

    matath ewapan ko:D

    How? ur inbox fulll! pm me

    Machan Pm me too..
    (dan dakke, Api denna ekama kale elakiri join wela thiyenne)

    PM me too:love:

    Machan method eka kiyapannko

    ඔක්කොටොම එවන්නම්. සමහරුන්ට එවලත් ඇති... අනික් කට්ටියට කියන්න ත්‍රෙඩ් එකේ අහලා දාන අය දැක්කොත්.
     
    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    ඔක්කොටොම එවන්නම්. සමහරුන්ට එවලත් ඇති... අනික් කට්ටියට කියන්න ත්‍රෙඩ් එකේ අහලා දාන අය දැක්කොත්.

    Please send me too :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔක්කොටොම එවන්නම්. සමහරුන්ට එවලත් ඇති... අනික් කට්ටියට කියන්න ත්‍රෙඩ් එකේ අහලා දාන අය දැක්කොත්.

    Time එකක් තිබුනොත් මටත් එවන්න මචන්..

    තව පොඩි ප්‍රශ්නයක් තියනව.. Torrent download කරනකොට Downloader (Tixati එක use කරන්නෙ ) එකට Proxy එකක් දැම්මම ඊට පස්සෙ download කරන ඒව SLT usage meter එකට එන්නෙ නැද්ද බන්.. මගෙ අද උදේ වෙනකොට Daytime
    0 යි තිබුනෙ.. nighttime ඉතුරු 3.2 GB තිබුන.. මම උදේ download කරනකොට Torrent එකේ 4.8 GB download කලා උදේ 8 වෙනකන්.. ඒත් තාම මගෙ 1.2 GB ඉතුරුයි කියල පෙන්නනවනෙ බන්.. :oo:

    මේක උනේ කොහොමද කියල මට හිතාගන්න බැහැ.. file ටිකත් සේරම අඩුවක් නැතුව down වෙලා තියනව මචන්.. මම proxy එකක් දාල තියන එක තමයි එකම වෙනසකට තියෙන්නෙ.. :oo:
     
    ප්‍රොක්සි දැම්මා කියලා වෙනසක් වෙන්නේ නෑ මචං. අද දවස ඇතුලත බලන්න වෙනසක් වෙනවද කියලා.

    මම මැසේජ් එක එවලා ඇති පීඑම් බලන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ප්‍රොක්සි දැම්මා කියලා වෙනසක් වෙන්නේ නෑ මචං. අද දවස ඇතුලත බලන්න වෙනසක් වෙනවද කියලා.

    මම මැසේජ් එක එවලා ඇති පීඑම් බලන්න

    meter එකේනම් වෙනසක් උනත් කමක් නැහැ බන්.. 3.2 GB ඉතුරු වෙලා තියෙද්දි මම 4.8 GB
    Download කලානෙ මචන්..

    SLT usage meter එකේ අවුලක් තියෙන්න පුලුවන්ද මචන්.. :oo:
     
    ෆ්‍රී ඩේටා වත් තිබ්බද බැලුවද බන් ? මටත් එක නම් තේරෙන්නේ නෑ :nerd:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    upload Senaka Yanne. amatharawa slow unapt passeth slow speed even download wenawa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    PM machan
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ෆ්‍රී ඩේටා වත් තිබ්බද බැලුවද බන් ? මටත් එක නම් තේරෙන්නේ නෑ :nerd:

    Free data තිබුනෙත් නැහැ බන්.. කොහොම download උනාද කියල තේරෙන්නෙ නැහැ මචන්..
     
    • Like
    Reactions: rock pora

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    upload Senaka Yanne. amatharawa slow unapt passeth slow speed even download wenawa

    data ඉවර උනාම download slow වෙනවනෙ බන්.. ඒත් මගෙ torrent එකේ 900 Kbps speed එකකින් down උනා මචන්.. ඒක normal speed එකක්න්නනෙ බන්..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    කොහොමද කරන්නෙ කියහන්කො බන්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ප්‍රොක්සි දැම්මා කියලා වෙනසක් වෙන්නේ නෑ මචං. අද දවස ඇතුලත බලන්න වෙනසක් වෙනවද කියලා.

    මම මැසේජ් එක එවලා ඇති පීඑම් බලන්න

    Machan PM ekak dapanko ❤️
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    දෙයියො.. පුළුවන් නම් මටත් කියාදෙන්ට....!!
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට
    bro oyage inbox full. pm clear karanna or method eka pm karanna. :D
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    methodeka hamba una ekek PM karapanko :( rep dennam

    Machan PM ekak dapanko ❤️

    දෙයියො.. පුළුවන් නම් මටත් කියාදෙන්ට....!!

    bro oyage inbox full. pm clear karanna or method eka pm karanna. :D

    කොහොමද කරන්නෙ කියහන්කො බන්

    එවලා ඇති මචං
     
    shirane03

    Member
    Jan 25, 2008
    1
    0
    0
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    Can you let me know how?
     
    Last edited: