SLT Extra GB අඩුවට දෙන්නම්..

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මොකක්ද බන් scene eka? Matath PM ekak dapanko...
    Aruta pm yanne na full kiyala enawanee..

    හම්බවුන කෙනෙක් මටත් දාපන්කො
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    මචන් මටත් PM එකක් දාපන්කො කරන විදිහ මගෙත් SLT Fiber එකක් තියෙන්නෙ
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    SLT package එක upgrade කරගන්නෙ කොහොමද? online කරගන්න විදියක් තියනවද? 1212 කතා කරාට answer නෑ.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    method eka one kenek pm danna man gawa thiyenawa.. ekkenek ewwa machan

    මේක වැඩ කරන්නේ නෑ.. තියෙන ඩේටා ටිකත් නැති කරගන්නෙපෝ.. අනේ මන්දා.. මගෙනම් ඩේටා ටික කැපුනා 😂😂
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan

    SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට

    machan matath kiyapan ko