SLT Extra Usage 100GB මට වැටිලා...
ඔයාලටත් එහෙම වැටිලා තියේද?
සැප්තැම්බර් 01 වෙනකම් වලංගුයි කියලා තමා වැටිලා තියෙන්නේ....
පොඩ්ඩක් බලලා මට කියන්න පුළුවන්ද?
gon athal ekak kiyala hituwata gihin baluwama matath watila![]()
රෝසි ආච්චි;23478624 said:4G ekata deela, adsl ekata na![]()
mata 50GB extra ....
[IMG]https://image.ibb.co/c7EkwK/FB_IMG_15332704748015359.jpg[/IMG]
Web Family හම්බෙලා මන් දන්න එකෙක්ගේ මේ.
web family - 50gb labila thiye
යකොව් මේකත් කියල තියෙන්නේ 1212 Customer Care එකෙන් තමා බන්..![]()
yep 95% wath use karanawaAverage Usage eka kohomada...?
Normal monthly data walin 100%ma use karanawada...?
LOL
කෝ අපේ ADSL වලට ඇවිත් නැහැ?
![]()

රෝසි ආච්චි;23480310 said:uba ude nagitapu welawe idan karanne slt ekata banina ekane, a nisa ubata na![]()

කමක් නැද්ද මහත්තයෝ![]()
රෝසි ආච්චි;23480619 said:mageth adsl ekata na ban, 4g ekata witharai deela thiyenne
ADSL වලට විතරයි වගේ.. 4G අයට නෑ.![]()

ඕක හැමෝටම දෙන එකක් නේවෙලු බන්. මම දැනුත් 1212ට Call කරල. ගොඩක් Data use කරන,වෙලාවට Bill ගෙවන,හොදට Connection එක පවත්වගෙන යන අයට දෙන Loyalty Offer එකක් විතරයි බන්. හැමෝටම නැත.

ඕක හැමෝටම දෙන එකක් නේවෙලු බන්. මම දැනුත් 1212ට Call කරල. ගොඩක් Data use කරන,වෙලාවට Bill ගෙවන,හොදට Connection එක පවත්වගෙන යන අයට දෙන Loyalty Offer එකක් විතරයි බන්. හැමෝටම නැත.
eth 4g ekata data deela 

ඕක හැමෝටම දෙන එකක් නේවෙලු බන්. මම දැනුත් 1212ට Call කරල. ගොඩක් Data use කරන,වෙලාවට Bill ගෙවන,හොදට Connection එක පවත්වගෙන යන අයට දෙන Loyalty Offer එකක් විතරයි බන්. හැමෝටම නැත.
*kanawa. man bill gewanne kapanna lan unahama 
මට කීවේ එහෙම තමා බන්. මට හම්බුනෙත් නෑ. උබලත් 1212 කතා කරල අහපන්. තෝරාගත් පිරිසකට විතරයි කියල තමයි මට නම් කිව්වෙ![]()