SLT Fiber අද (14/11) උදේ 8 ඉඳන් වැඩ කරන්නෙ නැති අය ඉන්නවද? ⚙️

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,703
    30,983
    113
    අපායෙ දොරකඩ
    SLT Fiber අද (14/11) උදේ 8 ඉඳන් වැඩ කරන්නෙ නැති අය ඉන්නවද?

    හරියටම 8ට වැඩ නැතිව ගිය හින්ද :baffled: , complain එකක් දාන්න කලින් අහන්න හිතුන. :dull:



    Update: 11:40am

    දැන් Field Officer කෙනෙක් ඇවිල්ල check කරල ගිහින්. එයා හදන team එකට දැන් දානව කිව්වලු. හැබැයි හැන්දෑවෙලු කට්ටිය චන්දෙ දාන්න යන්නෙ. ඒත් හෙට පෝයටත් වැඩලු. Managerගෙ number එක දීල ගිහින් අද පරක්කු උනොත් කතාකරල බලන්න කියල.

    අද ආයෙ එයි කියල ඉතින් හරියටම කියන්න බෑ නේ? හෙට හරි උදේම හැදුවොත් ලොකු දෙයක්.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,391
    1
    17,150
    113
    −273.15°C
    Yes.

    Complain ekak damma
    Kid Slap GIF by MOODMAN

    මම හිතුවේ වෙන අවුලක් කියලා.
    ලොස් බ්ලින්ක් වෙනවා කියන්නේ කම්ප්ලේන් දාන්නම වෙනවා.
     
    • Like
    Reactions: Reincarnator

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජෙප්පො වයර් කපල ඇති, බස් ගිණිගන්න ගඳකුත් ආවා :D
    ගෑෂ් ටැංකියට ජන්දේ දෙන්න මරික්කාර්. යංක අතර. 4 , නිමල් ලන්ෂා
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,703
    30,983
    113
    අපායෙ දොරකඩ
    Kid Slap GIF by MOODMAN

    මම හිතුවේ වෙන අවුලක් කියලා.
    ලොස් බ්ලින්ක් වෙනවා කියන්නේ කම්ප්ලේන් දාන්නම වෙනවා.





    Ada eida dn ne hadanna. Cable eka damage wela aette.

    Wire eka dige pare poddak gihin baluwa. damage ekak dakke na. eth 100% kiyanna bane. hetath poya nisa eida sure na. :baffled: :(
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    ෆයිබර් වැඩ අව්ලක් නෑ
    ඔයාගේ ගෙවල් පැත්තේ තියෙන control box එකේ අව්ලක් වෙන්න ඇති
     
    • Like
    Reactions: Reincarnator