SLT Fiber අද (14/11) උදේ 8 ඉඳන් වැඩ කරන්නෙ නැති අය ඉන්නවද?
හරියටම 8ට වැඩ නැතිව ගිය හින්ද
, complain එකක් දාන්න කලින් අහන්න හිතුන. 
හරියටම 8ට වැඩ නැතිව ගිය හින්ද
, complain එකක් දාන්න කලින් අහන්න හිතුන. 
Update: 11:40am
දැන් Field Officer කෙනෙක් ඇවිල්ල check කරල ගිහින්. එයා හදන team එකට දැන් දානව කිව්වලු. හැබැයි හැන්දෑවෙලු කට්ටිය චන්දෙ දාන්න යන්නෙ. ඒත් හෙට පෝයටත් වැඩලු. Managerගෙ number එක දීල ගිහින් අද පරක්කු උනොත් කතාකරල බලන්න කියල.
අද ආයෙ එයි කියල ඉතින් හරියටම කියන්න බෑ නේ? හෙට හරි උදේම හැදුවොත් ලොකු දෙයක්.
Last edited:

