SLT Fiber අද (14/11) උදේ 8 ඉඳන් වැඩ කරන්නෙ නැති අය ඉන්නවද? ⚙️

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,706
    30,993
    113
    අපායෙ දොරකඩ
    Serin sere cl diyan koikatat. Netnam aparade niwadu dawas deka.

    Ada chande heta poya + weekend nisa okkoma niwadu gihinda danne na 😵

    May wala cable eka kadila ikmanata hadala dunna.



    me para complain ekath auto giye.



    ෆයිබර් වැඩ අව්ලක් නෑ
    ඔයාගේ ගෙවල් පැත්තේ තියෙන control box එකේ අව්ලක් වෙන්න ඇති

    eka danne na 😲. Giya sathiye Fiber gaththa ape neighbour geth fiber wada. Router eketh awulak wenna widihak na.
     
    • Like
    Reactions: NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    Ada chande heta poya + weekend nisa okkoma niwadu gihinda danne na 😵

    May wala cable eka kadila ikmanata hadala dunna.



    me para complain ekath auto giye.





    eka danne na 😲. Giya sathiye Fiber gaththa ape neighbour geth fiber wada. Router eketh awulak wenna widihak na.
    Chande nisa tamai ada parakku unot. Heta weda ati, serin sere complain krpanko balanna.
     
    • Like
    Reactions: Reincarnator

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    mageth ohoma awulk awa. baluwahama unge system awulk. habayi eka hadannath dawas 2k withra giya
    call 3-4k denna una wade karaganna
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,706
    30,993
    113
    අපායෙ දොරකඩ
    Update:

    දැන් Field Officer කෙනෙක් ඇවිල්ල check කරල ගිහින්. එයා හදන team එකට දැන් දානව කිව්වලු. හැබැයි හැන්දෑවෙලු කට්ටිය චන්දෙ දාන්න යන්නෙ. ඒත් හෙට පෝයටත් වැඩලු. Managerගෙ number එක දීල ගිහින් අද පරක්කු උනොත් කතාකරල බලන්න කියල.

    අද ආයෙ එයි කියල ඉතින් හරියටම කියන්න බෑ නේ? හෙට හරි උදේම හැදුවොත් ලොකු දෙයක්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දවස් දෙකක් ඉන්ටර්නෙට් නැතිව ඉන්න වෙයි වගේ. අද උදෙන්ම කරගන්න බලන්න. ළඟ ගෙවල් වලටත් නැද්ද බලන්න common issue එකක්ද දන්නෙ නෑ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    giya sathiye ohoma seen ekak matath una. ekkenek awilla balala wena team ekakata dunna. ilaga dawase e aya awilla kanuwakin mokak hari kara.
     
    • Like
    Reactions: Reincarnator

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    (╬▔皿▔)╯ අදත් එනව කියල නැ. අද තුන් හතර පාරක් කෝල් කරත් එක්ක, එනවම කිව්ව :angry:.
    technician ගෙ නම්බෙර් එක සෙට් උනේ නැද්ද? ඌට friendly කතා කරල ගොඩ දාගන්න බලන්න,
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,706
    30,993
    113
    අපායෙ දොරකඩ
    technician ගෙ නම්බෙර් එක සෙට් උනේ නැද්ද? ඌට friendly කතා කරල ගොඩ දාගන්න බලන්න,

    apu field officer fit. pora team ekata dalalu thiyenne. eyath aye call karala kiwwa kiyala kiwwa. naraka dawase ne kadune. Call karapuwahama wena hadana than wala. thama eka team ekada koheda business and residential okkotama yanne. iye pereda godak breakdowns wela thiyenawa wage me paththe. :baffled::(