SLT FIBER ගන්න අවුරුදු promotions එහෙම මොකුත් නැත්ද?

8කට දෙන්නන්ලු. ලයින් එක මේ ගේ ගාවින් යන්නෙ වැඩිපුර අදින්න ඕනෙත් නෑ. ඊට වඩා අඩුවට නෑද?





ekane mage dialog 4g bun tynne. download speedekanam hodai. pubg gahaddi ping eka 100n eha.Adsl thibba hinda apitanam free fiber walata convert karala dunna
phone line eka thiyanawanam 8000 gannawada
phone like eka nettam kiyada

thanks brooooobump

R kawadda bn me lagadi 2000k gattaAdsl thibba hinda apitanam free fiber walata convert karala dunna
mage phone line na oi. 8k illuwa![]()
![]()

phone line ekak denata thiyanawada ??Promotion මොකුත් නැතුව 3500ට දෙන්නම් කිව්වනේ...![]()
Yup. Broadband connection එකක් already තියෙනවා. ඒකේ අවුලක් තියෙන නිසා ඒ ගැන complain කරනකොට තමයි කිව්වේ.phone line ekak denata thiyanawada ??
3500 good price
owneda bunubata 4n line eka nathi hinda man nan hitanne na oita wada aduwata puluwan wei kiyala machn. mage adsl line eka thibilath 2k gatta

koheda bun ehhhhPromotion මොකුත් නැතුව 3500ට දෙන්නම් කිව්වනේ...![]()
mokut vstarayak dannawada machanමචන් voice+peo tv දෙකම ගන්නවානම් Rs 4000/= දෙනවා කියලා promotion එකක් ගියාලු. location Colombo Kollupitiya

ගෙවල් වලට office වලට ඇවිල්ලා කියලා ගිහිල්ලා. ලගම තියෙන teleshop එකට පදිංචිය තහවුරු කරන documents එක්ක එන්න කියලාmokut vstarayak dannawada machan![]()
![]()
------ Post added on Apr 4, 2021 at 11:35 AM
ade ehemada uge area ekewen athi neh bunගෙවල් වලට office වලට ඇවිල්ලා කියලා ගිහිල්ලා. ලගම තියෙන teleshop එකට පදිංචිය තහවුරු කරන documents එක්ක එන්න කියලා

ඔව් මචන් සමහර විට ඔයාලගේ පැත්තෙත් පස්සේ ඔය promotions එයි. අපිට කලින් copper line එකක් තිබුනේ. අපිට fiber දුන්නේ free of charge fixing and equipment. අපි peo tv ගත්තෙත් නෑ මචන් ඒත් අවුලක් උනේ නෑade ehemada uge area ekewen athi neh bun![]()